නාගෙන එන්න ගියා මිට්ටනි

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේ පින්තූරේ දකිද්දී මතක් උනා පොඩි කතාවක්. මම al කරන කාලේ ඔහොම තැනකට ගියා නාන්න. මම නනා ඉද්දී කට්ටිය කෑගහන්න ගත්තා. බලද්දී පොඩි කොල්ලො 5දෙනෙක් වලක ගිලිලා. එකෙක් බැස්සේ නැහැ උන්ව බේරගන්න. මම මොලේ කල්පනා කරලා එතන කුඹුක් ගහලා තිබුණු වැලක් බඩේ ගැට ගහගෙන අනිත් කොන ගොඩ හිටපු උන්ට දීලා වලට පැන්නා. කොහොම හරි පළවෙනි සැරේ තුන් දෙනෙක් ඇල්ලුණා. උන් ගොඩට දීලා ආයෙත් වලට පැන්නා අනිත් දෙන්නා හොයන්න. හම්බුනේ නැහැ. වැල කොට නිසා තව පතුලට යන්නත් බෑ. මම ඕනේ එකක් කියලා වැල ගලවලා තව යටට කිමිදෙන්න ගත්තා. යටට යන්න යන්න මගේ ඇස් කළු වෙලා කිං ගාලා සද්දේ වැඩි වෙන්න ගත්තා.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මේ පින්තූරේ දකිද්දී මතක් උනා පොඩි කතාවක්. මම al කරන කාලේ ඔහොම තැනකට ගියා නාන්න. මම නනා ඉද්දී කට්ටිය කෑගහන්න ගත්තා. බලද්දී පොඩි කොල්ලො 5දෙනෙක් වලක ගිලිලා. එකෙක් බැස්සේ නැහැ උන්ව බේරගන්න. මම මොලේ කල්පනා කරලා එතන කුඹුක් ගහලා තිබුණු වැලක් බඩේ ගැට ගහගෙන අනිත් කොන ගොඩ හිටපු උන්ට දීලා වලට පැන්නා. කොහොම හරි පළවෙනි සැරේ තුන් දෙනෙක් ඇල්ලුණා. උන් ගොඩට දීලා ආයෙත් වලට පැන්නා අනිත් දෙන්නා හොයන්න. හම්බුනේ නැහැ. වැල කොට නිසා තව පතුලට යන්නත් බෑ. මම ඕනේ එකක් කියලා වැල ගලවලා තව යටට කිමිදෙන්න ගත්තා. යටට යන්න යන්න මගේ ඇස් කළු වෙලා කිං ගාලා සද්දේ වැඩි වෙන්න ගත්තා.
    අනිත් උන් දෙන්නා හම්බුනාද
     
    • Like
    Reactions: NRTG