කුරුලු පැටියෙක් හම්බුනා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    Asian Palm Swift ලු
    මුන් ළඟ තියා ගන්න තහනම් නම්

    උඹේ safety එකට දැන්ම වනජීවී එකට call කරපන් ,
    හදිස්සියෙවත් උසාවි දැම්මොත් safety නෙට් එකක් තියෙනවා එහෙම උනාම
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Wife ගේ පළාත , රක්වාන
    අඩෝ උබ රක්වානේ ගියාද ඉංගිරියේ පාරෙද ගියේ.

    ඔය පැත්තෙ කෑම මාර සැරයි නේ.

    වෙදර් එකක් එක්කලා දුම් විසි වෙනවා.
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,462
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අඩෝ උබ රක්වානේ ගියාද ඉංගිරියේ පාරෙද ගියේ.

    ඔය පැත්තෙ කෑම මාර සැරයි නේ.

    වෙදර් එකක් එක්කලා දුම් විසි වෙනවා.
    ඔව් මචං හැමදාම යන්නේ ඉංගිරිය පාරේ තමයි

    එහෙම සැරක් නම් තේරිලා නෑ.. අපිත් ගමේ (හික්කඩුව) උයනවා සැරට
     
    • Like
    Reactions: Bam