අනේ හරකො. ඉස්සෙල්ල valid තර්කෙකයි sound තර්කෙකයි වෙනස හොයල ඉඳපං වෙන උන්ට ගොනා කියන්න කලිංතර්කානුකූල වුනා කියන්නෙ ඇත්ත නෙමේ තර්කානුකූල නෑ කියන්නෙ බොරුත් නෙමේ. pragmatic theory of truth ගැන හොයල බලපං. කාලාම සූත්‍රෙ කියන්නෙ තර්කාණුකූල නිසත් පිළිගන්න එපා කියල උඹ කාලාම සූත්‍රෙ කියෝල තියෙන බව හොඳට පේනව. උඹේ ආතල් එක උඹ ගනිං. වැඩක් නෑ උඹ වගේ උන්ට ටියුශන් දීල.
අයි ගොනෝ තමන්ගේ ධර්ශනයක් ඉදිරිපත් කරනකොට තමන් තර්කානුකූල වෙන්න ඕනේ නැද්ද. එට පස්සේ එක ගොඩනගාගෙන එනකොට තමයි මුලින් ඉදපු අදහස් වෙනස් වෙන්නේ. මම කිව්වේ ඒ මනුස්සය තර්කනුකුලව තිබුණු සිස්ටම් එක ප්‍රශ්න කරලා එකෙන් සරල sketch එකක් ගහගන්න එක. හරියට අපි සොෆ්ට්වෙය එකක් ලියනකොට හදන wireframe එක වගේ. ඊට පස්සේ wireframe උඩ තමයි අනික් ලොජික් හදන්නේ. ඔක්කොම හැදුවට පස්සේ wireframe එක සැහෙන්න වෙනස් වෙන්න පුළුවන්, දැන් බුදු වෙනකොට කාලාම සූත්‍රෙ දැනගෙන බුදු උනේ නෑනේ. ඒ මනුස්සයාගේ පරිනත වීමත් එක්ක තමයි ඔය දේවල් අදාල වෙන්නේ. මම කියවන්නෙත් ඉතින් සිංහලෙන් හරි English වලින් හරි ට්‍රාන්ස්ලට් කරලා තියෙන බුද්ධ ධර්මය. එවෙලේ කටින් කියනකොට රෙකොර්ඩ් කරපු වෙර්ශන් එක මගේ ලග නැ. ඕකම ඒ මනුස්සයක් කිව්වද දන්නේ නැ. හැබැයි ඔහොම තමයි පොත් වල තියෙන්නේ.
