නාඩගම්කාරයෝ සරා AG Office එකට ගිහින්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    me wagema seen ekak matath una..
    mage duty ekata amatharawa man NIC unit eke weda baluwa.. itapasse e branch eke hitapu denna transfer una..
    ekkenek mama padinchi kottasheta watune..
    ithin mage NIC eka hadaganna ona wela game grama niladhariya hambenna giya.. dawas deka thunak katta kala hambuna..
    mama NIC process eka danna nisa ape office ekenma form set eka fill karan anith ona dewaluth aranmai giye..
    eth mu kiyanawa form eka fill karala weradi kiyala (math itin nodannawa wage hitiya.. danna bawa pennuwanam mu aniwa case ekak danawa)..
    itapasse mama padinchi area ekata adala ag office eke ara math ekka work karapu akkagen ahuwa mage application awada kiyala..
    hemadama ane malli tama genawe na kiwwa.. sathi thunak masayak withara giyata passe tamai grama niladhariya eka genihin dila thiyenne..
    onna ohomai athulema idalath ape wedak unath karaganna thiyana amaruwa :baffled:
    mage mahapola application eka , muta mama apu dawasema kiwwa.
    kawadawath office eke naha. call karama athanata ennalu methanata ennalu
    giyama ethanath naha.

    kohoma hari anthimata mu allagena wade karagaththa. namuth mu anthimata kiwwa danda meka genne mama dennam wagakima ganna baha kiyala uge pothaka liyagatta. mama mukuth kiwwe naha mu e tika gal karayi kiyala .

    ita pahu wenidama AG office ekata giya saketa. mu mama dunna adayam sahathike halala dila thiyenne . passe mama Pra. lekamta kiyanawa kiwwa nisa awith , katawath kiyana epa kiyala nahen adala hadala dunne.

    mama gihin baluwe nath nam mahapola iwarayi mage.

    mu eka waradila nemeyi kari kamatama kale, nath nam ara pothe liyaganna oneda wagakima ganna baha kiyala. aneka parakku kaleth mumayi.
     
    • Sad
    Reactions: pasansnoop

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    පරිපාලන ආයතන ප්‍රයිවට් කරන්න බෑනෙ බං.

    ඕවට හොඳ සිස්ටම් ගේන්න ඕන. නැතුව ඕවගෙ වැඩට ඉන්න එව්න්ට බැන බැන හිටිය කියල කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ. ඔය නාට්‍යය නැරටිව් පුෂ් කරන්න පාවිච්චි කරනව කියල තමයි මට නම් හිතෙන්නෙ.
    ඔය සිස්ටම් ගේන එක ලේසි නෑ වෘත්තිය සමිති කාරයෝ ඉන්නකල්. මොකක් හරි වැඩිපුර පගාව ගහන තැනක service එක Digital / Computerized කරලා බලපන්කෝ මොකද වෙන්නේ කියලා. මුලින් අකුරට වැඩ වලින් පටන් ගනී ඊට පස්සේ දීප ව්‍යාප්ත වැඩ වර්ජන. ඔය දැන් සිස්ටම් හදන්න ඕනේ කියලා උඩ පනින සමාන්‍ය මිනිස්සුන්ගෙනුත් ආණ්ඩු විරෝධි කොටස ෆේස්බුක් පෝස්ට් හද හද ආණ්ඩුවට ගහන්න පටන් ගන්නවා. මොන ආණ්ඩුව ආවත් එහෙමයි

    mage mahapola application eka , muta mama apu dawasema kiwwa.
    kawadawath office eke naha. call karama athanata ennalu methanata ennalu
    giyama ethanath naha.

    kohoma hari anthimata mu allagena wade karagaththa. namuth mu anthimata kiwwa danda meka genne mama dennam wagakima ganna baha kiyala uge pothaka liyagatta. mama mukuth kiwwe naha mu e tika gal karayi kiyala .

    ita pahu wenidama AG office ekata giya saketa. mu mama dunna adayam sahathike halala dila thiyenne . passe mama Pra. lekamta kiyanawa kiwwa nisa awith , katawath kiyana epa kiyala nahen adala hadala dunne.

    mama gihin baluwe nath nam mahapola iwarayi mage.

    mu eka waradila nemeyi kari kamatama kale, nath nam ara pothe liyaganna oneda wagakima ganna baha kiyala. aneka parakku kaleth mumayi.
    kalakanni
    ------ Post added on Dec 30, 2021 at 8:15 PM

    65 කරා නේ ලගදී.
    මේකේ හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා
    ------ Post added on Dec 30, 2021 at 8:33 PM

    sanwardana niladhari kiyala neda ara lagadi set ekak ayeth gaththe? 50k wage mathaka.
    aththata unge rajakariya mokakdda?
    oka oya denna job nathi kamata aluthi hadagaththu thanathurak ban. un karana labbak na. nikan padi gannawa.
    ------ Post added on Dec 30, 2021 at 8:34 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම දැක්කා බුකියෙ සංවර්ධන නිලධාරීන්ගෙ ගෲප් එකක දාල තිබ්බා දිගින් දිගටම මෙහෙම උන්ට අපහාස කරොත් නාට්‍යට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන ස්ට්‍රයික් එකක් කරනවා කියලා 😂😂 කරොත් මරු හැබැයි.මොකද උන් ස්ට්‍රයික් කරා කියලා බල්ලෙක්ටවත් ගානක් නෑනෙ මොකද හිටියයි කියලත් කරන බම්බුවක් නෑනෙ 😂 තනියම ස්ට්‍රයික් කරලා කිචවෙලා යන්න වෙන්නෙ 😂

    සංවර්ධන නිලධාරීන්ට සමහර රජයේ නිලධාරින් පවා කැමති නෑ..

    අනෙක මුන්ට ඔෆිස් එන්න ඕනේ එක දවසයි. ඉතුරු දවස් ටිකේ ෆීල්ඩ් එකේ කියලා මුන්ගෙ පුද්ගලික වැඩ.
    නොදන්න හින්දා අහන්නේ ඇත්තටම සංවර්ධන නිලධාරිලා මොකද මචන්ලා කරන්නේ?
     
    • Like
    Reactions: Ozone4 and kinkon