You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බැලුවේ නැත්නම් බලන්න.
ඊයේ මේ වැඩසටහනට ආපු පාසල් ශිෂ්‍යයෝ තුන් දෙනාම ඉතා හොඳ මට්ටමක ඉන්නවා.
ප්රශ්නය ගැන හොඳ අවබෝධයකින් ප්රශ්නය අහන්නේ.
අනාගතයේ රට දියුණුවට ගෙනියන 3 දෙනෙක් වෙන්න පුළුවන්.
කලාතුරකින් හරි මේවගේ බුද්ධිමත් ළමයි ඉන්නවා කියලා දැකගන්න එකත් සතුටක්. 
ලැබුණු උත්තර ගැන නම් කතා කරන්න යන්නේ නෑ මං... 

දැනුත් යනවා. (ස්වර්ණවාහිනියේ) පුළුවන් ඇත්තෝ බලන්න.
මං හිතන්නේ ඉස්සරහට දේශපාලඥයෝ එන්න අකමැතිම වැඩසටහන මේක වෙයි. 