නාඩි බම්බා

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    උඹල දන්නවය බම්බාවල තියෙන නාඩි සෙන්ටර් එකෙන් අපිට ඔන්ලයින් නාඩි වාක්‍ය බලාගන්න හැකියාවක් තියේ කියල?
     
    • Like
    Reactions: kinkon

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    Up
    nadi Online balanna balu ne mitto .
    Sira da?
    ඔව් බන් මිට්ටො සිරා මට බලවාගන්න අවශ්‍යයි. මොකද බලංගඩෙ හාමුදුරැවෙවා් කියු පරිදි, කෙනෙක්ට තමුන් ගැන නාඩි බලාගන්න ඕන වෙන්නේ උගේ හරි ඒකිගේ හරි නාඩි ලියවිලා තියෙනව නම්ලු....සෝ...ඒකයි
     
    • Sad
    Reactions: Nidarshana_k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    ඔව් බන් මිට්ටො සිරා මට බලවාගන්න අවශ්‍යයි. මොකද බලංගඩෙ හාමුදුරැවෙවා් කියු පරිදි, කෙනෙක්ට තමුන් ගැන නාඩි බලාගන්න ඕන වෙන්නේ උගේ හරි ඒකිගේ හරි නාඩි ලියවිලා තියෙනව නම්ලු....සෝ...ඒකයි
    Bamapabitiye tiyena eka scam.nadi balanna one nan indiawe yanna one.tamil nadu wala.balangoda hamudurwoth ehen balala tiyenne lankawen newe
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    යකෝ ළඟ ඉඳන් අත අල්ලන්නෙ නැතුව ඔන්ලයින් නාඩි බලන්නෙ කොහොමත? :eek:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    යකෝ ළඟ ඉඳන් අත අල්ලන්නෙ නැතුව ඔන්ලයින් නාඩි බලන්නෙ කොහොමත? :eek:
    ආ අතත් බලනවය..මම හිතුවේ නම කිවුුව සැනින් අර තල් පත් සෙට් එකින් ගන්නවා කියල
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔව් බන් මිට්ටො සිරා මට බලවාගන්න අවශ්‍යයි. මොකද බලංගඩෙ හාමුදුරැවෙවා් කියු පරිදි, කෙනෙක්ට තමුන් ගැන නාඩි බලාගන්න ඕන වෙන්නේ උගේ හරි ඒකිගේ හරි නාඩි ලියවිලා තියෙනව නම්ලු....සෝ...ඒකයි
    ඇයි බං බලංගොඩ සීය කියන හැමදේම ලංකාවෙ උන් ඉස්මුදුනින් පිලිගන්නේ
    එයා ලංකාවෙ මහායාන මත පැලකරපු කෙනෙක් කියල ගොඩක් අයට අමතකයි
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,473
    113
    Colombo
    Man baluwe ne.whatsapp karala ahuwa.indiawe nadi wala hodama ekenek
    dan math ahan one..umbata kiyanne aththa kiyala watahuna karana thiyeda?

    ඇයි බං බලංගොඩ සීය කියන හැමදේම ලංකාවෙ උන් ඉස්මුදුනින් පිලිගන්නේ
    එයා ලංකාවෙ මහායාන මත පැලකරපු කෙනෙක් කියල ගොඩක් අයට අමතකයි
    ehema ekakuth tiyeda?
    ------ Post added on Jun 12, 2025 at 7:37 PM