නාඩි වාක්‍යක් ඇසීමේ භාග්‍ය ලදිමි.....

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
නාඩි කියන්නේ නහර මොනව හරි බලල කියන සාස්තරයක් වගේ දෙයක් ද?:oo:
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :):):):):):)

    අනිවාර්යෙන්ම අපිටත් විස්තර කියන්න
     

    handyx111

    Member
    Jun 7, 2008
    296
    3
    0
    macha mata pm 1kak daaanavada hana koheda kiyala man ooova visvasa karanava.man balangoda ananda maithriya hamuduruvan ge poth kiyavala tiyanavaaaaa.pls pm me
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නාඩි කියන්නේ නහර මොනව හරි බලල කියන සාස්තරයක් වගේ දෙයක් ද?:oo:
    නාඩි වාක්‍ය ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ අදහස 0.43 ඉඳල බලන්ඩ.හොඳට පැහැදිලි කරනව...
    11.gif



     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    නාඩි වාක්‍ය ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ අදහස 0.43 ඉඳල බලන්ඩ.හොඳට පැහැදිලි කරනව...
    11.gif



    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්
    hoda weka wela tiyanawa nadi ahanna gihin ubala eka dannawada..
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    :)

    මචන් මමත් ඔය ගැන උනන්දුය්.
    උබට පුලුවන්නම් ගිහින් ඇවිත් අපිවත් දැනුවත් කරන්න.
    මොනව උනත් ඔය ගැන 100%ක් විශ්වාස කරන්න එපා.
    අනාගතය ගැන ආහන්න එපා. කිව්වොත් ඇරෙන්න.
    අතීතය ගැන ඕන දෙයක් ඇවුවට කමක් නැ.
    මෙ ගැන අයෙත් Thread එකක් දැම්මොත් ලින්ක් එක PM කරන්න.
    :):)