Hahaha adoh kiyak gattada??thaniyen yanna onehනාඩි වාක්ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියාපල්ලා?අඩිලා ඉන්නෙ බන්.මේකේ නාඩිවාක්ය ගැන දාපු ත්රෙඩ් දැකලා ඉන්ඩ බැරුවට ගියා අහන්න.දැන් හිකිලා ඉන්නේ අඩේ.මගේ අම්මා තාත්තගේ නම් ආගම ජාතිය ඔක්කොම හරියටම කිව්වා.සවුඛ්ය තියෙන ලෙඩ රෝග අද්යාපනේ අරවා මේවා හරියට බොහෝදුරට හරි.හිකෙන කතාවක් යකෝ කසාදෙට කිව්වෙ.මේකේ ගොඩක් උන්ට කියලා තියෙන දෙයක්මයි මටත් කිව්වේ.පෙර ආත්මේ ගෑනියෙක්ගෙ සාපයක් වැදිලා තියෙලු.කසාදයක් වෙන්නෙ නැති තරම් ඒක බලවත්ලු.තනතුරු ධනය නොඅඩුව ලබෙනවලු. මිනිස්සු අතර ගොඩක් ජනප්රිය වෙනවලු.(ඒක නම් ශුවර් නෑ)ඒත් හිතේ සතුටක් නැතුව ජීවත් වෙන කෙනෙක්ලු.අර කිව්ව ගෑනු සාපෙට කරන්න ම දෙයක් නැද්ද බන්? මට හිතෙනවා ඒ ගෑනු කෙනා හොයාගෙන ගිහින් සමාව ගන්න.ඒත් එකි කොයි දීපන්කරේක මොකෙක් වෙලා ඉන්නවද දන්නෙ නෑ.එක්කො නැත්නම් මන් පින් කරලා එයාට අනුමෝදන් කරාම හරි යයි ද? අර මාලබෙ ඉන්නවා කියන දික්ශා ගුරු ද කවුද කෙනා හම්බ වෙන්න හැදුවේ.කෑල් කරාම ගෑනු කෙනෙක් ආන්සර් කරලා ඔයාට ආශ්රමය හා සම්බන්ද වෙන්න හැකියාවක් නෑ කිව්ව.ඕන රෙද්දක් කියලා ඒ අදහස පැත්තකට දැම්මා. .(සාපේ විතරක් නම් මදෑ කෙල්ලෙක් නිසා මන් නොවිදිනා දුක් විදිනවා කියලත් කිව්වා) ඔය කියන සාප වැදුනා කියපු උන් කෝ?උබල මොනවද කරේ කියහල්ලකෝ

math giya nadi wakya balanna.matath kiuwa giya athme ganu kenekge shape wedila kiyala.wisadumak ekak widihata mata kiuwe pansal yanna, kovil yanna.hamuduruwanta dane denna..kanna nethi ayata kema aran denna ..e wage ewa thama ban.aththada boruda danne..mamanam ewa karanawa ban.mokuth nokara innawata wada ewage deyak kalama hithata hari fit ekek enawa.
math giya nadi wakya balanna.matath kiuwa giya athme ganu kenekge shape wedila kiyala.wisadumak ekak widihata mata kiuwe pansal yanna, kovil yanna.hamuduruwanta dane denna..kanna nethi ayata kema aran denna ..e wage ewa thama ban.aththada boruda danne..mamanam ewa karanawa ban.mokuth nokara innawata wada ewage deyak kalama hithata hari fit ekek enawa.
ube pawle wisthara okkomath hariyata kiwwada.
matath asai experiment ekak widiyata gihilla balanna.
නාඩි වාක්ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියාපල්ලා?අඩිලා ඉන්නෙ බන්.මේකේ නාඩිවාක්ය ගැන දාපු ත්රෙඩ් දැකලා ඉන්ඩ බැරුවට ගියා අහන්න.දැන් හිකිලා ඉන්නේ අඩේ.මගේ අම්මා තාත්තගේ නම් ආගම ජාතිය ඔක්කොම හරියටම කිව්වා.සවුඛ්ය තියෙන ලෙඩ රෝග අද්යාපනේ අරවා මේවා හරියට බොහෝදුරට හරි.හිකෙන කතාවක් යකෝ කසාදෙට කිව්වෙ.මේකේ ගොඩක් උන්ට කියලා තියෙන දෙයක්මයි මටත් කිව්වේ.පෙර ආත්මේ ගෑනියෙක්ගෙ සාපයක් වැදිලා තියෙලු.කසාදයක් වෙන්නෙ නැති තරම් ඒක බලවත්ලු.තනතුරු ධනය නොඅඩුව ලබෙනවලු. මිනිස්සු අතර ගොඩක් ජනප්රිය වෙනවලු.(ඒක නම් ශුවර් නෑ)ඒත් හිතේ සතුටක් නැතුව ජීවත් වෙන කෙනෙක්ලු.අර කිව්ව ගෑනු සාපෙට කරන්න ම දෙයක් නැද්ද බන්? මට හිතෙනවා ඒ ගෑනු කෙනා හොයාගෙන ගිහින් සමාව ගන්න.ඒත් එකි කොයි දීපන්කරේක මොකෙක් වෙලා ඉන්නවද දන්නෙ නෑ.එක්කො නැත්නම් මන් පින් කරලා එයාට අනුමෝදන් කරාම හරි යයි ද? අර මාලබෙ ඉන්නවා කියන දික්ශා ගුරු ද කවුද කෙනා හම්බ වෙන්න හැදුවේ.කෑල් කරාම ගෑනු කෙනෙක් ආන්සර් කරලා ඔයාට ආශ්රමය හා සම්බන්ද වෙන්න හැකියාවක් නෑ කිව්ව.ඕන රෙද්දක් කියලා ඒ අදහස පැත්තකට දැම්මා. .(සාපේ විතරක් නම් මදෑ කෙල්ලෙක් නිසා මන් නොවිදිනා දුක් විදිනවා කියලත් කිව්වා) ඔය කියන සාප වැදුනා කියපු උන් කෝ?උබල මොනවද කරේ කියහල්ලකෝ
okun athithe gena kiyana okkoma aththa. but anagathe sampurna boru machan. 10% wagr attha wei. mmath balala tiyanawa bambalapitiye pot ekakin.