නාඩි වාක්‍ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියා&#3508

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං උඹ දැනටමත් ප්‍රසිද්ධ වෙලානෙ ඉන්නෙ :P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Me dawas wala palli walin oya wage dewena prashna walata solutions denawalu.
    Surangana kathawak ahala amuthu athal ekak aran jiwath wenna thiyenne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    අළු , දෙහි කලවන් කරලා ගාපු බිත්තරයක් තෙත පොලොවේ... වලලලා සති දෙකක් තියලා, ඒක අරගෙන පලයන් සෙනග ඉන්න තැනකට. එතකොට ඔයා දිහා වැඩියෙන්ම බලන කෙනාගේ ඇඟට බිත්තරෙන් ගහපන්.

    එක පාරින්ම වැඩේ හරි. ප්‍රතිපල සාර්ථක වෙන්න නම් පවුලේ අයත් එක්ක ඉන්න ගෑනු කෙනෙක් ට තමයි කරන්න ඕනේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    DqVbCruUwAASq4s.jpg
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    නාඩි වාක්‍ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියාපල්ලා?අඩිලා ඉන්නෙ බන්.මේකේ නාඩිවාක්ය ගැන දාපු ත්‍රෙඩ් දැකලා ඉන්ඩ බැරුවට ගියා අහන්න.දැන් හිකිලා ඉන්නේ අඩේ.මගේ අම්මා තාත්තගේ නම් ආගම ජාතිය ඔක්කොම හරියටම කිව්වා.සවුඛ්‍ය තියෙන ලෙඩ රෝග අද්යාපනේ අරවා මේවා හරියට බොහෝදුරට හරි.හිකෙන කතාවක් යකෝ කසාදෙට කිව්වෙ.මේකේ ගොඩක් උන්ට කියලා තියෙන දෙයක්මයි මටත් කිව්වේ.පෙර ආත්මේ ගෑනියෙක්ගෙ සාපයක් වැදිලා තියෙලු.කසාදයක් වෙන්නෙ නැති තරම් ඒක බලවත්ලු.තනතුරු ධනය නොඅඩුව ලබෙනවලු. මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වෙනවලු.(ඒක නම් ශුවර් නෑ) :lol: ඒත් හිතේ සතුටක් නැතුව ජීවත් වෙන කෙනෙක්ලු.අර කිව්ව ගෑනු සාපෙට කරන්න ම දෙයක් නැද්ද බන්? මට හිතෙනවා ඒ ගෑනු කෙනා හොයාගෙන ගිහින් සමාව ගන්න.ඒත් එකි කොයි දීපන්කරේක මොකෙක් වෙලා ඉන්නවද දන්නෙ නෑ.එක්කො නැත්නම් මන් පින් කරලා එයාට අනුමෝදන් කරාම හරි යයි ද? අර මාලබෙ ඉන්නවා කියන දික්ශා ගුරු ද කවුද කෙනා හම්බ වෙන්න හැදුවේ.කෑල් කරාම ගෑනු කෙනෙක් ආන්සර් කරලා ඔයාට ආශ්‍රමය හා සම්බන්ද වෙන්න හැකියාවක් නෑ කිව්ව.ඕන රෙද්දක් කියලා ඒ අදහස පැත්තකට දැම්මා. .(සාපේ විතරක් නම් මදෑ කෙල්ලෙක් නිසා මන් නොවිදිනා දුක් විදිනවා කියලත් කිව්වා) ඔය කියන සාප වැදුනා කියපු උන් කෝ?උබල මොනවද කරේ කියහල්ලකෝ
    Hahaha adoh kiyak gattada??thaniyen yanna oneh
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඉතින් බන් එතනින්ම ඕවට කරන්න ඕනේ විසඳුම් කියනවලු නේද? මන් දැක්කා ත්‍රෙඩ් එකක ගිය කෙනෙක් එහෙම එකක් කියලා තියෙනවා.. :eek:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    math giya nadi wakya balanna.matath kiuwa giya athme ganu kenekge shape wedila kiyala.wisadumak ekak widihata mata kiuwe pansal yanna, kovil yanna.hamuduruwanta dane denna..kanna nethi ayata kema aran denna ..e wage ewa thama ban.aththada boruda danne..mamanam ewa karanawa ban.mokuth nokara innawata wada ewage deyak kalama hithata hari fit ekek enawa.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,832
    113
    අදාල නෑනේ
    math giya nadi wakya balanna.matath kiuwa giya athme ganu kenekge shape wedila kiyala.wisadumak ekak widihata mata kiuwe pansal yanna, kovil yanna.hamuduruwanta dane denna..kanna nethi ayata kema aran denna ..e wage ewa thama ban.aththada boruda danne..mamanam ewa karanawa ban.mokuth nokara innawata wada ewage deyak kalama hithata hari fit ekek enawa.

    ube pawle wisthara okkomath hariyata kiwwada.

    matath asai experiment ekak widiyata gihilla balanna.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    math giya nadi wakya balanna.matath kiuwa giya athme ganu kenekge shape wedila kiyala.wisadumak ekak widihata mata kiuwe pansal yanna, kovil yanna.hamuduruwanta dane denna..kanna nethi ayata kema aran denna ..e wage ewa thama ban.aththada boruda danne..mamanam ewa karanawa ban.mokuth nokara innawata wada ewage deyak kalama hithata hari fit ekek enawa.

    Me man Kalin dapu thread ekak. Ohoma kamak nada?
    https://www.elakiri.com/forum/showthread.php?t=1871311
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    නාඩි වාක්‍ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියාපල්ලා?අඩිලා ඉන්නෙ බන්.මේකේ නාඩිවාක්ය ගැන දාපු ත්‍රෙඩ් දැකලා ඉන්ඩ බැරුවට ගියා අහන්න.දැන් හිකිලා ඉන්නේ අඩේ.මගේ අම්මා තාත්තගේ නම් ආගම ජාතිය ඔක්කොම හරියටම කිව්වා.සවුඛ්‍ය තියෙන ලෙඩ රෝග අද්යාපනේ අරවා මේවා හරියට බොහෝදුරට හරි.හිකෙන කතාවක් යකෝ කසාදෙට කිව්වෙ.මේකේ ගොඩක් උන්ට කියලා තියෙන දෙයක්මයි මටත් කිව්වේ.පෙර ආත්මේ ගෑනියෙක්ගෙ සාපයක් වැදිලා තියෙලු.කසාදයක් වෙන්නෙ නැති තරම් ඒක බලවත්ලු.තනතුරු ධනය නොඅඩුව ලබෙනවලු. මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වෙනවලු.(ඒක නම් ශුවර් නෑ) :lol: ඒත් හිතේ සතුටක් නැතුව ජීවත් වෙන කෙනෙක්ලු.අර කිව්ව ගෑනු සාපෙට කරන්න ම දෙයක් නැද්ද බන්? මට හිතෙනවා ඒ ගෑනු කෙනා හොයාගෙන ගිහින් සමාව ගන්න.ඒත් එකි කොයි දීපන්කරේක මොකෙක් වෙලා ඉන්නවද දන්නෙ නෑ.එක්කො නැත්නම් මන් පින් කරලා එයාට අනුමෝදන් කරාම හරි යයි ද? අර මාලබෙ ඉන්නවා කියන දික්ශා ගුරු ද කවුද කෙනා හම්බ වෙන්න හැදුවේ.කෑල් කරාම ගෑනු කෙනෙක් ආන්සර් කරලා ඔයාට ආශ්‍රමය හා සම්බන්ද වෙන්න හැකියාවක් නෑ කිව්ව.ඕන රෙද්දක් කියලා ඒ අදහස පැත්තකට දැම්මා. .(සාපේ විතරක් නම් මදෑ කෙල්ලෙක් නිසා මන් නොවිදිනා දුක් විදිනවා කියලත් කිව්වා) ඔය කියන සාප වැදුනා කියපු උන් කෝ?උබල මොනවද කරේ කියහල්ලකෝ

    Kiyank giyada ban. chapter eken chapter ekata gana kohomada
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    oka kiyanna issella uben details tikak gannawa neda? ewa monawada machan.. ubata edama kiuwada wena dawasak enna kiuwada?
     
    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    okun athithe gena kiyana okkoma aththa. but anagathe sampurna boru machan. 10% wagr attha wei. mmath balala tiyanawa bambalapitiye pot ekakin.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    Maath ehuwa ban..Bambalapitiye pot eke neda..Wede nam eththa wage..genita nam shot ekata kiyauna.. genige yaluwekuta kiyapu deth hari..
    unma kiyanwa neda ban karanna ona dewaluth.. poojawal ehema..:baffled:
     
    • Like
    Reactions: Pessimist