නාථ පිරිත කියලා පිරිතක් තිබෙනවාද. එසේ නම් ඒ පිළිබද විස්තරයක් හා එම පිරිත ලබා දෙන්න.
R roshan123123 Member Mar 30, 2009 114 1 0 Jul 6, 2014 #1 නාථ පිරිත කියලා පිරිතක් තිබෙනවාද. එසේ නම් ඒ පිළිබද විස්තරයක් හා එම පිරිත ලබා දෙන්න.
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jul 6, 2014 #2 දන්න විදිහට පිරුවානා පොතේ නාථ පිරිත නමින් පිරිතක් නෑ.. නමුත් සමහර පිරිත් වලට මිනිස්සු භාවිතා කරන වෙන නම් තියනවා උදාහරනයකට චූල ජිනපඤ්ජරයට සමහරු දස දිසා පිරිත කියලත් කියනවා.. අන්න ඒ වගේ එකක් වෙන්නත් පුලුවන්..
දන්න විදිහට පිරුවානා පොතේ නාථ පිරිත නමින් පිරිතක් නෑ.. නමුත් සමහර පිරිත් වලට මිනිස්සු භාවිතා කරන වෙන නම් තියනවා උදාහරනයකට චූල ජිනපඤ්ජරයට සමහරු දස දිසා පිරිත කියලත් කියනවා.. අන්න ඒ වගේ එකක් වෙන්නත් පුලුවන්..