
නාඩි වාක්‍ය කියලා එකක් තියෙනවා බම්බලපිටියේ, මමත් ගියා...
12500ක් දුන්නම අතීතය, අනාගතය, ඊළඟ ආත්මය, පහුගිය ආත්මය ගැන විස්තර සහිතව මාතෘකා 12ක් යටතේ කියනවා
අම්මලා තාත්තලාගෙ නම් රස්සාවල් වැඩ කරන ඔෆිස් එක තියෙන තැන, ගෙවල් වල කාමර,
පාර වගේ හැම දේම කියනවා. උඹගෙ කලින් ලව් කරපු කෙල්ලන්ගෙ නම් ගම් උන්ගේ හැදරුවේ කෙල වෙන්න හේතුව කියනවා.
මම දැන් යාලු වෙලා ඉන්න කෙල්ල ගෙ විස්තර අම්මලා ගැන කිව්වෙ මට මෙයාව මීට් වෙන්න අවුරුදු 2කකට කලින්
මට නම් 100%ක් හරියට කිව්වා, ඒක නිසා මට නම් විශ්වාසයි
ගොඩක්ම ඕක වැරදී කියන්නෙ ඕකට නොගිය අය
නාඩි වාක්‍ය කියලා එකක් තියෙනවා බම්බලපිටියේ, මමත් ගියා...
12500ක් දුන්නම අතීතය, අනාගතය, ඊළඟ ආත්මය, පහුගිය ආත්මය ගැන විස්තර සහිතව මාතෘකා 12ක් යටතේ කියනවා
අම්මලා තාත්තලාගෙ නම් රස්සාවල් වැඩ කරන ඔෆිස් එක තියෙන තැන, ගෙවල් වල කාමර,
පාර වගේ හැම දේම කියනවා. උඹගෙ කලින් ලව් කරපු කෙල්ලන්ගෙ නම් ගම් උන්ගේ හැදරුවේ කෙල වෙන්න හේතුව කියනවා.
මම දැන් යාලු වෙලා ඉන්න කෙල්ල ගෙ විස්තර අම්මලා ගැන කිව්වෙ මට මෙයාව මීට් වෙන්න අවුරුදු 2කකට කලින්
මට නම් 100%ක් හරියට කිව්වා, ඒක නිසා මට නම් විශ්වාසයි
ගොඩක්ම ඕක වැරදී කියන්නෙ ඕකට නොගිය අය
මම ගිය ගමන් කිව්වා අකුර අකුර වචනෙ වචනෙ ගලපන්න නම් බැහැ කෙලින්ම කියන්න කියලාUbata kelinma ammage thaththage nama kiwwada... mata akurak thoranna kiyalane kiwwe..

උදේම යනවා, ඇඟිලි සලකුන දෙනවාමචෝ තැන්ක්ස් ,,,පොඩ්ඩක් කියනවද කොහොමද මෙතන වැඩ වෙන්නේ කියල

මම ගිය ගමන් කිව්වා අකුර අකුර වචනෙ වචනෙ ගලපන්න නම් බැහැ කෙලින්ම කියන්න කියලා
පස්සෙ කෙලින්ම නම කිව්වේ![]()
aparade ubata harala ahanna thibbe wistharaMata nan wade echchara sarthaka une na... ubata hari giya nan echcharai...

කවුරු හරි උඹට කිව්වොත් මම අනාගතේ කියනවා කියලා කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ නෙ බන්ඕව බොරු බන්! අපරාදෙ සල්ලි නාස්ති කරගන්න එපා! වෙච්ච දේවල් අහගන්න සල්ලි දෙන්නෙ මොකටද බන්![]()

කවුරු හරි උඹට කිව්වොත් මම අනාගතේ කියනවා කියලා කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ නෙ බන්
ඒක නිසා වර්තමානෙ කිව්වම ඒවා හරි නම් අනාගතේ අහන්න පුලුවන් බය නැතුව![]()






ඕක කර්ණමුන්ඩිය බන්ධනයක් (පෙරේතයෙක් වගේ කෙනෙක් අල්ලාගෙන විස්තර දැනගන්නවා වගේ දෙයක්) භාවිතා කරලා කරනවා කියල තමයි මම අහල තියෙන්නේ. අනාගතය ගැන අවිනිශ්චිත සහ වැරදි අනාවැකි පල කිරීමටත්(සැමවිටම) , අතීතයේ සහ වර්තමානයේ යම් යම් නිවැරදි කරුණු පැවසීමත් කලින් සදහන් කල ක්‍රමයේ ලක්ෂණයක්. ඒ කෙසේ වෙතත් නාඩි වාක්‍ය අහනවා කියන එකම කිසි තේරුමක් නැති දෙයක් කියලයි මට හිතෙන්නේ. එකට හේතු කිහිපයක් තියෙනවා ,
1.අපිට අපගේ අතීතය , වර්තමානය වෙන කෙනෙකුගෙන් අසා දැනගන්නට අවශ්‍යතාවයක් නොමැති නිසා.
2.1. අනාගතයේ සිදුවන දෙය නාඩි වාක්‍ය ඔස්සේ දැනගෙන එය වෙනස්කල හැකිනම් , එම පුස්කොලපොත් වල සදහන් එම කරුණු වැරදි යයි ඔප්පු වේ. (අසන්නා රැවටී ඇත)
2.2 අනාගතෙය් සිදුවන දෙය කිසිම ආකාරයකින් වෙනස් කල නොහැකි නම්(නාඩි වාක්‍ය සත්‍ය නම්), අනාගතය නාඩි වාක්‍යයෙන් ස්වායත්ත වීම. ( අසන්නා මෝඩයෙකි)







මම විශ්වාස කරනවා බන්, මට හරි ගිය නිසා
ලැජ්ජාව කියන්නෙ මෙච්චර ලෝකෙ දියුනු වෙලා තියෙද්දිත් ඕව පස්සෙ යන ඩයල් තාම ඉන්න එකනෙ!
මචන් නාඩි වාක්ය කියන ඩයල් එකට අනාගතේ කියන්න පුලුවන්නන් බුවා ලන්කාවට වෙලා මක්කැයි කරන්නෙ ! ඉලගට ISIS ගහන්නෙ කොහෙටද කියල කිව්වනන් ජීවිත කීයක් බේරගන්න පුලුවන්ද? ලන්කාවෙම වෙන මිනීමැරුම් accident කීයක්නන් නවත්තන්න පුලුවන්ද?
අඩො ඩයල් එක අනාගතේ ගැන කියනව කියල ඇමරිකාවෙන් එහෙම දැනගත්තනන් බුවා එක දවසින් බිලියන පතියෙක්!!![]()

ඉලගට ISIS ගහන්නෙ කොහෙටද කියල කිව්වනන් ජීවිත කීයක් බේරගන්න පුලුවන්ද? ලන්කාවෙම වෙන මිනීමැරුම් accident කීයක්නන් නවත්තන්න පුලුවන්ද?


මම විශ්වාස කරනවා බන්, මට හරි ගිය නිසා
උඹ විශ්වාස කරන නොකරන එක ඉතින් උඹේ කැමැත්තක්![]()
ඔච්චර තමා බන් ඉතින්Thawa wisthara kiyahanko machan