ඇයි මාලදිවයින් නානලාට මල පැන්නේ? හොයලා බැලුවම හම්බ වුනේ මෙන්න මේවා.
යෝගා කරන උන් හිටිය ග්‍රවුන්ඩ් එකට කඩා වැදුණු නානලාගෙන් එකෙක් අල්ලගෙන හිටිය බෝඩ් එකක් මේ තියෙන්නේ.මොකක්ද ඒකේ කියලා තියෙන්නේ?
YOGA is SHIRK
Shirk කියන්නේ නානලගේ ආගමට අනුව පාපයක්.
In Islam, Shirk is the sin of idolatry or polytheism - Wikipedia
ප්‍රතිමා වන්දනාව,බහු දේව වාදය කියන දේවල් පාපයක් කියලා තමයි කියන්නේ,නානලාගේ ආගමට අනුව.
යෝගා කරන එකයි ඕකයි කොහොමද සම්බන්ධ වෙන්නේ?
යෝගා කියන්නේ නිකන්ම නිකන් අභ්‍යාස ටිකක් නේ කියලා කවුරුහරි කියයි.ඇයි ඒකට නානලට මල පනින්නේ?
යෝගාවල ආරම්භය කොහේද? ඉන්දියාව නේද? යෝගාවල ආගමික පසුබිම මොකක්ද? හින්දු නේද?
මල පනින්න එක හේතුවක් හින්දු මූලය..
අනික යෝගාවල සිද්ධ කරන්න සූර්යය නමස්කාරය.
නානලගේ ආගමට අනුව වදින්න පුලුවන් අල්ලාහ් කියන දෙයියා විතරනේ.බුදුපිලිමයක් දැක්ක ගමන් ඒක කඩලා පොඩි පට්ටම් කරන්න හිතෙන්නේ ඒකනේ.ඒ උන්ට උගන්නලා තියෙන හැටි.හැබැයි ඒ විකාර ගැන නොහිතා පාඩුවේ ඉන්න උනුත් ඉන්නවා.
Yoga is not simply a physical exercise, it is rather a form of worship to the sun instead of Allaah. - islamweb.net
තමන්ගේ සර්වබලධාරී දෙයියා වෙනුවට සූර්යාට නමස්කාර කිරීම නානලා ඉවසන්නේ නෑ.
නොපෙනෙන දෙයියෙක් වෙනුවට ලෝකයට ජීවය දෙන සුර්යා නමස්කාරය කිරීමේ වරදක් උඹලට පේනවද?
