නානසාර fire වෙයි.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,813
    113
    මැදමුලන රාජපස්ස නිකායේ නානසාර, ආරණ්‍යවාසී සඟ රුවනට ( පූජ්‍ය තපෝවනය රතන හිමි) බැන වදි...

    සිංහලේ සඟ රජු කිය කියා මෙහෙ උන් බෙරිහන් දුන්නා ..
    මියන්මාරයේ විරාතු හිමියන්ට සමාන කරා..
    V 8 එකේ ගිහින් ජාතිවාදේ වපුරන එකයි රාජපස්සලට කඩේ යන එකයි විතරයි ..

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    මොකක්ද ඒ වීඩියෝ එක? කෝල් එක රෙකෝඩ් වෙලා තියෙන්නෙ ක්යාන සාර හාමුදුරුවෝ න්ගෙ පැත්තෙන් නෙ? ලීක් වෙලාද කරලද? 🤔🤔🤔
     
    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි පොන්නයන්ගෙ තරම පෙන්නන තෙර්ඩ්, හාමුදුරුවන්ව හිරේ දාල තම්බින්ගෙත් බෝම්බ කාලත් මේ පොන්නයො හැදිල නැ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    තොපි කැලේට වෙලා බාවනා කරගෙන හැමන ගෙන .....

    ස්වාමින් වහන්සේලා පිලිබදව රජයේ මතය නොවෙනවානම් මේකට ඇක්ෂන් එකක් ගනියි.

    එක රටක් එක නීතියක් සභාපති රජයේ මතය ප්‍රකාශ කළා කියල තමයි හිතන්න තියෙන්නේ


    ගු ඇන් පි පොන්නයන්ගෙ තරම පෙන්නන තෙර්ඩ්, හාමුදුරුවන්ව හිරේ දාල තම්බින්ගෙත් බෝම්බ කාලත් මේ පොන්නයො හැදිල නැ
    මරු හාමුදුරුවෝ.

    බෝම්බ ගහන තැනට පත් කලේ මුන්නාසේලා තමයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,819
    48,515
    113
    Cat Hang Over GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,693
    169,096
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි පොන්නයන්ගෙ තරම පෙන්නන තෙර්ඩ්, හාමුදුරුවන්ව හිරේ දාල තම්බින්ගෙත් බෝම්බ කාලත් මේ පොන්නයො හැදිල නැ
    මුන් හාමුදුරුවෝද යකෝ ? කසිප්පු කාරයෙක්ට සිවුරක් අන්දලා වගේ.
    පුලුවන් නම් මේකා බණ කියන video එකක් දාපං.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ගු ඇන් පි පොන්නයන්ගෙ තරම පෙන්නන තෙර්ඩ්, හාමුදුරුවන්ව හිරේ දාල තම්බින්ගෙත් බෝම්බ කාලත් මේ පොන්නයො හැදිල නැ

    ko uba innawada pons? gnasarata ballo dala sukanne kawada hari, bala hitapanko. ekath nadasena modayage athinmai wenne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,158
    113
    තොපි කැලේට වෙලා බාවනා කරගෙන හැමන ගෙන .....

    ස්වාමින් වහන්සේලා පිලිබදව රජයේ මතය නොවෙනවානම් මේකට ඇක්ෂන් එකක් ගනියි.

    එක රටක් එක නීතියක් සභාපති රජයේ මතය ප්‍රකාශ කළා කියල තමයි හිතන්න තියෙන්නේ



    මරු හාමුදුරුවෝ.

    බෝම්බ ගහන තැනට පත් කලේ මුන්නාසේලා තමයි.
    Need more Bombs parliament, pondora guys. Can him ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සිවුරට මුවා වෙලා පිනට කකා ජාතිවාදය අවුස්ස අවුස්ස යන වසලයෙක් මූ. මුට මෙහෙම රඟන්න පුළුවන් වෙලා තියෙන්නෙ සිවුරයි දේශපාලනමය පැත්තෙන් තියෙන හයියයි නිසා. දේශපාලන බලය නැතුවාම සිවුර නිසා රැකෙනවා. දේශපාලන බලය ලැබෙද්දි ඒකෙන් රැකෙනවා.

    මූ දේශපාලන කොන්ත්‍රාත් ඉටු කරන නිකම්ම නිකන් රූකඩයක් විතරයි. තුන් වේලම මහ මයිනගේ සනුහරේ ගූ කන වහලෙක් මිස මූට අහු වෙන අය නෑ දැන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,042
    87,658
    113
    ආශ්චර්යමත් රටක
    මෙයා අර මාගල්කන්දේ තව ඉන්නවා සෙට් එකක්. මේ පොහොට්ටුවේ වැඩ වලට මහන කොරෝපු ගම්බට්ටෝ ටිකක් :yes:

    ගංබටු බලකායෙන් කිසි වාසියක් නැති නිසා රාජපක්ක නිකායට බැඳිලා. 🤭
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    enawa pora talk denawa , ewa pacha unahama gu nanawa hitha ridawagena adanawa yanawa
    මිනිස්සු මූට හිත රිදෙන සියුමැලි රෙකෲට් පොන්නය කියන්නෙ කට කහනවට නෙවෙයි නෙහ් බං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මිනිස්සු මූට හිත රිදෙන සියුමැලි රෙකෲට් පොන්නය කියන්නෙ කට කහනවට නෙවෙයි නෙහ් බං

    ow ow

    හිත රිදෙන රික්රුට් සියුමැලි චින ශාක පෝෂක පොන්නයා @nicjosh83
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,813
    113
    නානාසාර ගේ බොදු බල සේනා කාගෙද....
    මැදමුලන හොර කල්ලියේ...
    Thawhid ජමාත් කාගෙද..
    මැදමුලන හොර කල්ලියේ..
    මුන් දෙගොල්ලොන්ටම පඩි නඩි ගෙවලා උන්ට ඕනේ වෙලාවට වලියක් දෙකක් යවල සිංහලුන් ගේ ජාති වාදේ අවුස්සලා ඡන්ද ටික කඩා ගන්නේ රාජ පස්සල..💥💥