නානසාර missing?
SDCR Well-known member Dec 24, 2020 7,692 7,770 113 Sep 13, 2026 #2 පොහොට්ටුවෙ ප්‍රධාන කාර්යාලෙ බැලුවනන් හරි
clumsyhulk Well-known member Sep 20, 2024 9,135 14,417 113 🌎 Sep 13, 2026 #3 බුදුහාමුදුරුවෝ පස්සෙන් අංගුලිමාල කොච්චර පැන්නුවත්, අල්ලගන්න බැරි වෙන effect එකක් තියෙන්නේ. ඒක වෙලාලු. ඤාණසාර නැවතිලා ඉන්නවාලු. බන්ධනාගාර නිලධාරීන් පස්සෙන් පනනවලු. හැබැයි හති වැටෙනකන් pannuvath අල්ලගන්න බැහැලු. Reactions: Candid-B
බුදුහාමුදුරුවෝ පස්සෙන් අංගුලිමාල කොච්චර පැන්නුවත්, අල්ලගන්න බැරි වෙන effect එකක් තියෙන්නේ. ඒක වෙලාලු. ඤාණසාර නැවතිලා ඉන්නවාලු. බන්ධනාගාර නිලධාරීන් පස්සෙන් පනනවලු. හැබැයි හති වැටෙනකන් pannuvath අල්ලගන්න බැහැලු.
leeroxxroxx Well-known member Sep 12, 2012 4,423 5,614 113 Panadura Sep 13, 2026 #4 වන ගත වෙන්න ඇති කලකිරිලා Reactions: ML1987
topkollek Well-known member May 22, 2014 44,424 1 58,906 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 14, 2026 #5 කයිය හා කෙඳිරිය
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,154 27,153 113 Sep 14, 2026 #6 @Jihadi john ගෙ ගෙදර බැළුවනම් අල්ලගන්න තිබුනා
Nidarshana_k Well-known member Feb 19, 2022 30,177 1 52,424 113 ප*යාගල sorry.com Sep 19, 2026 #7 මේ උකන්නා අහුවුනොත් ඔලුව කුඩුවෙන්න ගහනවා Reactions: Candid-B
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,299 22,425 113 ගම මහනුවරයි - Nicaragua Sep 19, 2026 #8 saudi gihilla
Absolute Zero Well-known member Mar 31, 2015 13,523 1 17,400 113 −273.15°C Sep 19, 2026 #9 Burkawakin muna wahan hangila yanna athi.
clumsyhulk Well-known member Sep 20, 2024 9,135 14,417 113 🌎 Sep 19, 2026 #10 Absolute Zero said: Burkawakin muna wahan hangila yanna athi. Click to expand... https://elakiri.com/threads/🚨🚨🚨-ඥානසාර-හිමි-උසාවියට-අපි-නීතියට-හිස-නමනවා.2264235/
Absolute Zero said: Burkawakin muna wahan hangila yanna athi. Click to expand... https://elakiri.com/threads/🚨🚨🚨-ඥානසාර-හිමි-උසාවියට-අපි-නීතියට-හිස-නමනවා.2264235/
pavithra_uk Well-known member Oct 6, 2009 53,583 22,284 113 Gotland Sep 19, 2026 #11 ඩුබායි පැනල ඇති උගේ ගැනී ඩුබායි ඉන්නේ
Candid-B Well-known member Apr 25, 2019 35,757 1 62,828 113 Mother Earth Sep 19, 2026 #12 ඇයි බන් ජනාධිපති සමාව දීල තියෙන එකෙක්ට ආයෙ ඇතුලට දාලා ඉතුරු සිරදඬුවමත් දෙන්න හදන්නෙ. කලින් ජනාධිපති තීරණය අභියෝගයට ලක් කරන්න පුළුවන්ද ? එහෙනම් අර දෙමළ කොටින්ටත් ජනාධිපති සමාව දුන්නනේ. උන්වත් ආයෙ ඇතුලට දාන්න කියපන්කො. පුදුම අවජාතකයො ටිකකට රට දීල තියෙන්නෙ.
ඇයි බන් ජනාධිපති සමාව දීල තියෙන එකෙක්ට ආයෙ ඇතුලට දාලා ඉතුරු සිරදඬුවමත් දෙන්න හදන්නෙ. කලින් ජනාධිපති තීරණය අභියෝගයට ලක් කරන්න පුළුවන්ද ? එහෙනම් අර දෙමළ කොටින්ටත් ජනාධිපති සමාව දුන්නනේ. උන්වත් ආයෙ ඇතුලට දාන්න කියපන්කො. පුදුම අවජාතකයො ටිකකට රට දීල තියෙන්නෙ.
topkollek Well-known member May 22, 2014 44,424 1 58,906 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 19, 2026 #13 Candid-B said: කියපන්කො Click to expand... කාටද Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,757 1 62,828 113 Mother Earth Sep 19, 2026 #14 topkollek said: කාටද Click to expand... ලපකොටාට.
Don GasCan Well-known member Nov 3, 2010 43,932 50,273 113 සේදවත්ත Sep 19, 2026 #15 වනගත වෙලා මහනදම් පුරණවා
topkollek Well-known member May 22, 2014 44,424 1 58,906 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 19, 2026 #16 Candid-B said: ලපකොටාට. Click to expand... ලප කොටාට වෙන වැඩ තියෙනවා. ලබන පලවෙනිදා නිශ්පාදන අර්තිකේට මුල් ගල තියනවා
Candid-B said: ලපකොටාට. Click to expand... ලප කොටාට වෙන වැඩ තියෙනවා. ලබන පලවෙනිදා නිශ්පාදන අර්තිකේට මුල් ගල තියනවා