Fiona Dabare - missing, ප්‍රශ්නයක්ද දන්නෙ නැ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    කාලේ කන්න ටයිම් නැ ඉස්සර වගේ උබ එක්ක. උබත් නොපමාව කුසල් වඩපන් මන් දාපු playlists බලලා.
    අරු account එක නැති කරගෙනද කොහෙදා අලුතෙන් එකක් හදලා 😁
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    බැන්නට, දුකයි නේද උබට මාව පේන්න නැති වුනහම? 🥰

    පෝන් එක ටිපර් රෝදයක් යටින් ගියා. Login credentials lost.
    උඹ කියන්න කලින් කොහොමද මම කිව්වුඑ උඹ උ කියලා? ඔවා තමයි මගෙ ඉව තියෙන ස්කිල්ස්.

    අයිත් same number සිම් එක අරන් password recover කරගනින්
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    උඹ කියන්න කලින් කොහොමද මම කිව්වුඑ උඹ උ කියලා? ඔවා තමයි මගෙ ඉව තියෙන ස්කිල්ස්.

    අයිත් same number සිම් එක අරන් password recover කරගනින්

    මගෙ online persona නැ. ඉතින් කතා කරන විදිහෙන් කොහොමත් මම තමයි කියලා පේනවා.

    Password recover කරන්න mail එක ඕනේ. ඒකත් නැ.

    ado man insta eketh hewwa. send me a pm hutto

    Insta deactivate කරා බන්.
    ------ Post added on Dec 11, 2025 at 8:25 PM