නාන්නම පැණි හම්බෙන්නයි යන්නෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා නසන දේශීය ඔසුවක් වෛද්‍ය තරංගා කුමාරි සොයාගනී.. ඩෙංගු නසන ඖෂධයට පේටන්ට් බලපත‍්‍රයද හිමි ඇයටයි..
    December 12, 2020 at 2:10 pm | lanka C news
    කොරෝනා ඖෂධයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ.

    ඇය සඳහන් කරන්නේ මෙම පාරම්පරික හෙළ ඔසුව මගින් කොරොනා වෛරසය වැළඳීම වළක්වා ගත හැකි බවයි.

    ඇය විසින් මීට පෙර සොයා ගන්නා ලද ඩෙංගු රෝගය මර්ධනය සඳහා වන ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයද හිමි වී තිබේ.


    දැන් මේ අරන් තියන බලපත්‍රයෙන් මොනව කරන්න ඇතිද .


    අඩු ගානේ ආයුර්වේද ඉස්පිරිතාල වලට ඔය බේත දෙන්නෙ නැත්තේ මොකෝ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අඩෝ නෝ..මේ අවුරුද්ද නම් කිරියෙන් පටන් අරන් පැණියෙන් ඉතිරිලාම ගිය අවුරුද්දක් තමයි :rolleyes2:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා රෝගීන් ගානට වඩා බෙහෙත් හොයා ගනීද දන්නේ නෑ ලංකාවෙන්.. :baffled:
    හැබැයි මෙයා නම් හරි දොස්තර කෙනක් නේ...
    ඔව් බන් වෙන්න ඇති .
    කලිනුත් ඩෙන්ගු වලට patent එක තියනවා කියන්නේ,
    මම අහන්නෙ ඔවා තියාගෙන නිකන් ඉදල වැඩක් තියෙනවයැ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    කොරෝනා රෝගීන් ගානට වඩා බෙහෙත් හොයා ගනීද දන්නේ නෑ ලංකාවෙන්.. :baffled:
    හැබැයි මෙයා නම් හරි දොස්තර කෙනක් නේ...

    1607766462159.jpeg


    Oya atha wanena eka paniya hoya gatta nethi ekek
    kawru hari mekata meme eke hadepan dropshipping wage :P
     
    • Like
    Reactions: Sri_Sampath

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    dengue patent : දෑන් ඔය කියන පේටන්ට් එක දෑකපු එකෙක් හරි ඉන්නවද?
    ඔව්වට නන් පේටන්ට් ඇති. ටෙක්නිකල් එකක් දාල අවුරුදු 3කට වඩා කට්ට කෑව ප්‍රොසෙස් කරගන්න. ඔය වගේ ඒවට නන් සන් ගාල පේටන්ට් එක පාස් කරනව.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව්වට නන් පේටන්ට් ඇති. ටෙක්නිකල් එකක් දාල අවුරුදු 3කට වඩා කට්ට කෑව ප්‍රොසෙස් කරගන්න. ඔය වගේ ඒවට නන් සන් ගාල පේටන්ට් එක පාස් කරනව.
    දෑක්ක එකෙක් ඉන්නවද? පේටන්ට් එකක් තියෙනවා නම් එලියට දාන්න එපෑ. හන්ගන්න දෙයක් නෑනේ, ඔය කියන ඩෙන්ගු බෙහෙතට අනුමෑතිය අරන්ද තියෙන්නේ? එහෙනම් හිතන්න පුලුවන් පේටන්ට් එකකුත් ඈති කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    දෑක්ක එකෙක් ඉන්නවද? පේටන්ට් එකක් තියෙනවා නම් එලියට දාන්න එපෑ. හන්ගන්න දෙයක් නෑනේ, ඔය කියන ඩෙන්ගු බෙහෙතට අනුමෑතිය අරන්ද තියෙන්නේ? එහෙනම් හිතන්න පුලුවන් පේටන්ට් එකකුත් ඈති කියලා
    පේටන්ට් බෙහෙතට නෙවෙයි ගොඩක් වෙලාවට හදන ප්‍රොසෙස් එකට තමා අරගෙන ඇත්තෙ තියෙනව නන්. දැකල නන් නෑ එහෙම එකක් පබ්ලිශ් කරල තියෙනව.