කොරෝනා නසන දේශීය ඔසුවක් වෛද්‍ය තරංගා කුමාරි සොයාගනී.. ඩෙංගු නසන ඖෂධයට පේටන්ට් බලපත්රයද හිමි ඇයටයි..
December 12, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ඖෂධයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ.
ඇය සඳහන් කරන්නේ මෙම පාරම්පරික හෙළ ඔසුව මගින් කොරොනා වෛරසය වැළඳීම වළක්වා ගත හැකි බවයි.
ඇය විසින් මීට පෙර සොයා ගන්නා ලද ඩෙංගු රෝගය මර්ධනය සඳහා වන ඖෂධය සඳහා පේටන්ට් බලපත්රයද හිමි වී තිබේ.
දැන් මේ අරන් තියන බලපත්‍රයෙන් මොනව කරන්න ඇතිද .
අඩු ගානේ ආයුර්වේද ඉස්පිරිතාල වලට ඔය බේත දෙන්නෙ නැත්තේ මොකෝ