හම්මෝ මේකනම් මාර වැදගත් ත්‍රෙඩ් එකක් මචන්..
ඔය වගේම අත්දැකීමක් තියෙනවා සිරිපාදේ ගිහින් එද්දී නාන්න ගිය වෙලාවක..
ado dapan
හම්මෝ මේකනම් මාර වැදගත් ත්‍රෙඩ් එකක් මචන්..
ඔය වගේම අත්දැකීමක් තියෙනවා සිරිපාදේ ගිහින් එද්දී නාන්න ගිය වෙලාවක..
AL. කරන කාලේ ඉස්කෝලෙ යාලුවෝ සෙට් එකක් එක්ක සිරිපාදේ ගිහින් එන ගමන් නාන්න සෙට් උනා මගින්.. වෙලාවට අපේ අම්මයි තාත්තයි සහ මගේ තව යාලුවෙකුගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයිත් අපි එක්ක ආවා.. නනා ඉන්න ගමන් වතුර පාර සැර වෙනවා වගේ දැනුණා..
වතුර වෙනස් උන ගමන් අපේ තාත්තයි අර යාලුවගේ තාත්තයි කොල්ලෝ සෙට් එකවම ගොඩට දැක්කුවා මඩේ ඉන්න මී හරක් රැලක් දක්කනවා වගේ.. දන්නවනේ ඉතින් කොල්ලෝ සෙට් එකක් එක්ක වතුරට බැස්සාම පැය ගාණකට ගොඩ එන්නේ නෑනේ..ඒ වයසේදී ඉතින් දන්නවනේ කොල්ලන්ගේ කෙරුවාව..
අන්තිම එකා ගොඩ එනකන් අපේ තාත්තයි අර යාලුවාගේ තාත්තයි ළමයි දැන් ඇති, ඔය පුතත් දැන් ගොඩට එන්න කිය කිය කොහොමහරි සෙට් එකම ගොඩට ගත්ත විනාඩි ගාණක් ඇතුළත..ඇවිල්ලා තුවාය අඳිනට ටිකටත් අපි නාපු තැනමද කියලා හිතා ගන්න බැරි ගාණට වතුර පාර සැර උනා කියහංකෝ..
අන්තිමට විනාඩි ගාණක් ඇතුළත ඇඳුම් තියලා තිබුණ ගල් තලාව පවා යටකරගෙන වතුර පාර ගලාගෙන ගියා හෙනම සැරට.. අපි තනියම නාන්න ආවානම් එකෙක් දෙන්නෙක් අනිවා ගහගෙන යනවා..
අදටත් කොහේ හරි ට්‍රිප් එකක් ගිහින් නාන්න සෙට් වෙනකොටම අපේ තාත්තා ඕක මතක් කරනවා..ඒක මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ බං.. ඔය වගේ වීඩියෝ ෂෙයා වෙන එකම ලොකු දෙයක්..



A. සිරියා;22450758 said:palaweni eke un madde nawathune naththan berenna thibba
eth e welawata owa hithenne na![]()
un hitanne na ban aniwa echara wathura wadi wey kiyala..e welawata![]()
පලවෙනි එක විතරයි බැලුවේහම්මෝ ආය ඕනේ නෑ
Ara palaweni eke inna kellek gagen athath hodanawa neda gaga meda newithila unta berenna chance eka thibuna



පීනන්ඩ පුළුවන් උනත් වැඩක් නෑනේ ඔය වෙලාවට.
You must spread some Reputation around before giving it to richlife again.

වතුර පාර වැඩි වෙන්න යන්නෙ තත්පර ගානයි
