නාන්න වලක් "පනංගල කලුවල"

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පනංගල කිව්වම කට්ටියට මතක් වෙන්නේ හදට පොලු ගහපු Seen එකනේ... 😁 මේ කියන්න යන්නේ පනංගල කියන ගමේ සිතල වතුරෙන් නාගන්න තියෙන තැනක් ගැන 8-) මෙතන නම "කලුවල" මෙතැන පිහිටලා තියෙන්නේ කන්නෙලිය රක්ෂිත මායිමේ


    1 (1).jpg


    1 (1).jpg


    1 (2).jpg


    1 (3).jpg


    1 (4).jpg


    1 (5).jpg


    1 (6).jpg


    1 (7).jpg


    1 (8).jpg


    1 (9).jpg


    1 (10).jpg







    "Leave Only FootPrints"
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අම්මෝ හෙන සීතල වතුර තියෙන්නෙ. මම මේ හරියෙන් නාලා තියනවා. මහ දවල් ගිනි රස්නේ වෙලාවට වතුරට බැස්සත් හෙනම හීතලයි. පට්ට ප්ලේස් එක.
     
    • Like
    Reactions: Wild-EYE

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    අපි යන්න සෙට් වෙන දවසට ඔතෙන්ට 100ක් 200ක් ඇවිත් ඌරු කොටුව වගේ වෙනවා
     
    • Like
    Reactions: Wild-EYE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,358
    113
    ඌරෙක් බයිට්1ක හදල අඩියක් ගැහුවා ඔතන 2017 වගේ... පට්ට ප්ලෙස්1.. ඇට2 ගල් වෙනවා හීතලට..TFS
    මම 2018 යනකොට රවුන් ගල් දෙකක් තිබ්බ එහෙනන් ඒ දෙක වෙන්න ඇති
     
    • Like
    • Haha
    Reactions: Wild-EYE and D_Mad