කිරින්දෙ නාන්න ගියොත් උබෙ නම එතන තියන බෝඩ් එකේ දාගන්න පුලුවන්.
මුහුදෙම වෙන්න ඕනෙද ? වැව් හරියන්නෙ නැද්ද?
මැණික් ගඟේ නාපන්
Bump
Jungle Beach
කිරින්දෙ නාන්න හිතන්නවත් එපාමුහුදේම නාන්න ඕන බන්...
කාල්ටන් එක ගාව තියන බීච් එක කිරින්ද නේද?![]()
කිරින්දෙ නාන්න හිතන්නවත් එපා
කාල්ටන් කීවෙ මහින්දලගෙ ගෙදරද?
එහෙ යන්න එපා, අනික එහෙට ජෙප්පො වැද්ද ගන්නෙත් නෑලු
ජන්ගල් බීච් හරි උන්වටුන හරි යන්න. ගාල්ලට කිට්ටුව තියෙන්නෙ
ඒව අවුලක් නෑ. හයි වෙ නන් පින්න දූවෙන් එක්සිට් වෙයන්
තව මාතර පොල් හේන බීච් තියනවා, ඒකත් නොගැබුරු මුහුද
වයසක අයට නන් ජන්ගල් බීච් යන්න අමාරු වෙයි, පඩි පෙලවල් බහින්න තියනව.
කිරින්දේ නාලා ස්වර්ණවාහිනියෙ නිව්ස් වල ඉන්න පුලුවන් වෙයි.දකුණේ නාන්න හොද තැන් මොනාද බන් කිරින්ද ඇරෙන්න.
මේ කාලේ මුහුදේ නාන්න අවුලක් නැද්ද?![]()
තංගල්ල බීච් එක බන්. ඒකත් අවුලක් නෑ. ඊට වඩා සේෆ්ටි මාතර පොල්හේනෙ බීච් එක.මුහුදේම නාන්න ඕන බන්...
කාල්ටන් එක ගාව තියන බීච් එක කිරින්ද නේද?![]()
එහෙම අවුලක් නෑ මචන්. පාකින් තියෙනවා. කැලේ නවත්තන්නෙ නැතුව පාකින් තියෙන තැනකින් නවත්තන්න. උන් බලාගන්නවා වාහන.හ්ම්ම්....
එල එල. ජන්ගල් බීච් එකේ හොරු ඉන්නවා කියල අහල තියනවා.
වාහනේ තියල නාල එන ටිකට කන්නඩියක්වත් ගලවන් යයිද දන්නේ නෑ
පාකින් තියනව බන්හ්ම්ම්....
එල එල. ජන්ගල් බීච් එකේ හොරු ඉන්නවා කියල අහල තියනවා.
වාහනේ තියල නාල එන ටිකට කන්නඩියක්වත් ගලවන් යයිද දන්නේ නෑ