helplesser

Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ කාලේ දකුණේ නාන්න හොද ප්ලේසස් මොනාද. කට්ටිය නම් කියන්නේ වාරකන් නිසා බහින්න එපා කියලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,778
    113
    35
    Spain
    ඔවු බන්, හය්යෙන් හුළං හමන නිසා රැළ පාර සැරයි. දකුණේ කොහෙටද යන්නේ?
     
    dinu09

    Active member
  • Jul 30, 2025
    268
    179
    43
    muruthawela gini petti palama maru eka parak gihin thiye
    dikwelle village hotel eka gawin athulata parak thiye ethana podi untath shape
    polhena hodai
    hiriketiye suddo athi eww
    madiha maru
    dalawella beach eka hodai unawatune
    dandeniye wewa ( awata ekekgen ahala nana eka hodai api giye pot eka adurana ekek ekka)
     
    • Like
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,659
    1,738
    113
    Galle
    දකුණේ ඉතින් මොන වැල්ලේ නෑවත් එකයි... සනීපෙ ගන්නනම් උදේට මුද දිහා බලන් බෙට්ටක් දාන්න ඕන... බෙට්ට බාලා රැල්ලත් එක්ක කකුල් දෙක අතරින් ගොඩ බිම පැත්තට ගිහින් මූදට ඇදෙන බෙට්ට දිහා බලන් ඉන්න ඕන... සමහර පොඩි රලවල් වලට අහුවෙන ඒව ආයේ කකුල් ඇවිල්ලා වදින අපූරුව..මොනතරම් මනරම්ද....
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,778
    113
    35
    Spain
    දකුණේ ඉතින් මොන වැල්ලේ නෑවත් එකයි... සනීපෙ ගන්නනම් උදේට මුද දිහා බලන් බෙට්ටක් දාන්න ඕන... බෙට්ට බාලා රැල්ලත් එක්ක කකුල් දෙක අතරින් ගොඩ බිම පැත්තට ගිහින් මූදට ඇදෙන බෙට්ට දිහා බලන් ඉන්න ඕන... සමහර පොඩි රලවල් වලට අහුවෙන ඒව ආයේ කකුල් ඇවිල්ලා වදින අපූරුව..මොනතරම් මනරම්ද....
    ඉස්සර ට්‍රෙන් එකේ යද්දී මොරටුව පානදුරේ හරියේදී පෙනෙන සුලබ දසුනක් බන් මේක.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    316
    390
    63
    මේ කාලේ දකුණේ නාන්න හොද ප්ලේසස් මොනාද. කට්ටිය නම් කියන්නේ වාරකන් නිසා බහින්න එපා කියලා
    නාන්න තැනක් නෑ සේරම රළුයි පීනන්න දන්නේ නැත්නම් බහින්න එපා ලයිෆ් ගාඩ් වත් නෑ මේ දවස් වල නිකන් මුහුද දිහා බලන් අඩියක් ගහන්න වගේ නම් පංකාදුයි ඕනේ නම් මුල් රල බිඳෙන නැනින් වෙරළට ආසන්නව දියේ එබෙන් න පුළුවන් කට්ටිය නෑ සුපිරි ප්‍රයිවට් බීච් වගේ සැපට ඉන්න පුළුවන්
    IMG-20260712-WA0005.jpg
    IMG-20260712-WA0014.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,868
    11
    3,407
    113
    නාන්න තැනක් නෑ සේරම රළුයි පීනන්න දන්නේ නැත්නම් බහින්න එපා ලයිෆ් ගාඩ් වත් නෑ මේ දවස් වල නිකන් මුහුද දිහා බලන් අඩියක් ගහන්න වගේ නම් පංකාදුයි ඕනේ නම් මුල් රල බිඳෙන නැනින් වෙරළට ආසන්නව දියේ එබෙන් න පුළුවන් කට්ටිය නෑ සුපිරි ප්‍රයිවට් බීච් වගේ සැපට ඉන්න පුළුවන් View attachment 267936View attachment 267937
    මුහුදු කෑල්ල එක්ක ඉඩමක් අඩුවට ගන්න පුලුවන් කොහෙන් වගේද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,778
    113
    35
    Spain
    මුහුදු කෑල්ල එක්ක ඉඩමක් අඩුවට ගන්න පුලුවන් කොහෙන් වගේද ?
    අඩුවට? කොහෙවත් නැහැ. ආස වුනත් උඹ හෙන පොහොසතෙක් නෙවෙයි නම් ගන්න බෑ
     
    • Sad
    Reactions: Bam

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔවු බන්, හය්යෙන් හුළං හමන නිසා රැළ පාර සැරයි. දකුණේ කොහෙටද යන්නේ?
    තාම ප්ලෑන් එකක් නෑ
    ඒකයි හොයන්නේ.
    බීලා තමා බහින්නේ

    ඔව්, ගමේ නම.
    දමින්දට පුලුවන්ද මාව මුහුදේ නාන්න එක්කන් යන්න.
    ------ Post added on Jul 15, 2026 at 9:53 PM

    දකුණේ ඉතින් මොන වැල්ලේ නෑවත් එකයි... සනීපෙ ගන්නනම් උදේට මුද දිහා බලන් බෙට්ටක් දාන්න ඕන... බෙට්ට බාලා රැල්ලත් එක්ක කකුල් දෙක අතරින් ගොඩ බිම පැත්තට ගිහින් මූදට ඇදෙන බෙට්ට දිහා බලන් ඉන්න ඕන... සමහර පොඩි රලවල් වලට අහුවෙන ඒව ආයේ කකුල් ඇවිල්ලා වදින අපූරුව..මොනතරම් මනරම්ද....
    අරලිය එකේ කොමඩ් එකේ ඉදන් මුහුද දිහා බලන් බෙට්ට දාලා තියෙනවා
    ------ Post added on Jul 15, 2026 at 9:54 PM

    නාන්න තැනක් නෑ සේරම රළුයි පීනන්න දන්නේ නැත්නම් බහින්න එපා ලයිෆ් ගාඩ් වත් නෑ මේ දවස් වල නිකන් මුහුද දිහා බලන් අඩියක් ගහන්න වගේ නම් පංකාදුයි ඕනේ නම් මුල් රල බිඳෙන නැනින් වෙරළට ආසන්නව දියේ එබෙන් න පුළුවන් කට්ටිය නෑ සුපිරි ප්‍රයිවට් බීච් වගේ සැපට ඉන්න පුළුවන් View attachment 267936View attachment 267937
    හ්ම්ම් එහෙම බෑ ඉතින්
    බියර් බෝතල් දෙකක් වගේ ගහල් බහින්න තියෙන්න ඕන
    ------ Post added on Jul 15, 2026 at 9:56 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    316
    390
    63
    මුහුදු කෑල්ල එක්ක ඉඩමක් අඩුවට ගන්න පුලුවන් කොහෙන් වගේද ?
    සල්ලි තියේ නම් inbox මැසේජ් එකක් දාන්න කෝටි 15 ට හිරිකැටියේ කෑල්ලක් තියෙනවා
     
    • Like
    Reactions: Bam

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,587
    16,798
    113
    මේ කාලේ දකුණේ නාන්න හොද ප්ලේසස් මොනාද. කට්ටිය නම් කියන්නේ වාරකන් නිසා බහින්න එපා කියලා
    dakune kiyala amuthu muhudak na. Rata watema tiyenne Indian Sagare thama. Port City eke nathuwa one thanakin napan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,798
    113
    දකුණේ ඉතින් මොන වැල්ලේ නෑවත් එකයි... සනීපෙ ගන්නනම් උදේට මුද දිහා බලන් බෙට්ටක් දාන්න ඕන... බෙට්ට බාලා රැල්ලත් එක්ක කකුල් දෙක අතරින් ගොඩ බිම පැත්තට ගිහින් මූදට ඇදෙන බෙට්ට දිහා බලන් ඉන්න ඕන... සමහර පොඩි රලවල් වලට අහුවෙන ඒව ආයේ කකුල් ඇවිල්ලා වදින අපූරුව..මොනතරම් මනරම්ද....
    Issara rathmalane beach eke ohomai
    Iyaaaa