නාන ඇඳුමේ කොටම එක?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය ඇදුම ක්ශය වෙලා අන්තිමට පොඩි ඇබ කැල්ලක් ඔබන් ස්නානය​ කරයි :lol:

    සමහරවිට ඊට කලින් මෙහෙම යුගයකුත් එයි :lol::lol:
    Plaster_682_1003912a.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අපේ රටට වැඩක් නැති උනාට අවුරුද්දේ වැඩි කාලයක් සීතලේ,ඉර අව්වක් බෙහෙතකටවත් දකින්නෙ නැතුව ඉන්න අයට ඔය ඇඳුම ප්‍රයෝජනවත්.:yes: