නාන කාමරේ (බන්දු සමරසිංහ)

isuru58

Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    නාන කාමරේ (බන්දු සමරසිංහ)

    කා ලගද නාන කාමරේ teledrama එකේ කොටස් 12ම තියෙන්නෙ , දවස් 2කට කලින් youtube එකේ දාලා තිබුනා , දැන් ඒ ටික අයින් කරලා, download කරපු කෙනෙක් ඉන්නවානම්

    google drive දාන්න . තාම ඒ channel එකේ video 2k තියෙනවා , පට්ට ආතල් https://youtu.be/BPto3I_F0Lw
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඉස්සර ඔක්කොම youtube තිබ්බ, දැන් අයින් කරල, බංදුවා බිංදුවට කේස් දැම්ම වගේ මේවටත් කේස් දාන්න ඇති