විද්‍යාඥයින් හණ රෙදි ඉවත් කිරීමට එඩිතර නොවූ අතර එය කිරීම ප්‍රතික්ෂේප කළහ. මෙම මමිය එය තිබූ ආකාරයටම ආපසු ලබා දිය හැකි මිනිසෙක් හෝ තාක්ෂණයක් මුළු ලෝකයේම නැති බව පිලි ගැනේ.
සියලුම ඊජිප්තු විද්‍යාඥයින් මෙහි සැකිල්ල ඉවත් කිරීමට එඩිතර වූයේ නැත. එමෙන්ම එහි නිරවද්යතාවයෙ බලා එය නැවත එහි මුල් ස්වරූපයට ගෙන ඒමේ දුෂ්කරතාව හේතුවෙන් මෙම ලිනන් රෙදි එතුම එසේම තිබෙන්නට හැර ඇත.සොයාගත් සියලුම මමීවලට විස්තරයක් තිබූ නමුත් මෙයට එසේ සටහනක් හමුවී නැත.