නාඳුනන මමීය!

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom

    467408062_577455561540632_2555329635024345935_n.jpg

    467421783_577455604873961_2558522616655973940_n.jpg

    467396797_577455511540637_6695704102017018213_n.jpg

    විද්‍යාඥයින් හණ රෙදි ඉවත් කිරීමට එඩිතර නොවූ අතර එය කිරීම ප්‍රතික්ෂේප කළහ. මෙම මමිය එය තිබූ ආකාරයටම ආපසු ලබා දිය හැකි මිනිසෙක් හෝ තාක්‍ෂණයක් මුළු ලෝකයේම නැති බව පිලි ගැනේ.
    සියලුම ඊජිප්තු විද්‍යාඥයින් මෙහි සැකිල්ල ඉවත් කිරීමට එඩිතර වූයේ නැත. එමෙන්ම එහි නිරවද්‍යතාවයෙ බලා එය නැවත එහි මුල් ස්වරූපයට ගෙන ඒමේ දුෂ්කරතාව හේතුවෙන් මෙම ලිනන් රෙදි එතුම එසේම තිබෙන්නට හැර ඇත.සොයාගත් සියලුම මමීවලට විස්තරයක් තිබූ නමුත් මෙයට එසේ සටහනක් හමුවී නැත.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    විද්‍යාඥයින් හණ රෙදි ඉවත් කිරීමට එඩිතර නොවූ අතර එය කිරීම ප්‍රතික්ෂේප කළහ. මෙම මමිය එය තිබූ ආකාරයටම ආපසු ලබා දිය හැකි මිනිසෙක් හෝ තාක්‍ෂණයක් මුළු ලෝකයේම නැති බව පිලි ගැනේ.
    සියලුම ඊජිප්තු විද්‍යාඥයින් මෙහි සැකිල්ල ඉවත් කිරීමට එඩිතර වූයේ නැත. එමෙන්ම එහි නිරවද්‍යතාවයෙ බලා එය නැවත එහි මුල් ස්වරූපයට ගෙන ඒමේ දුෂ්කරතාව හේතුවෙන් මෙම ලිනන් රෙදි එතුම එසේම තිබෙන්නට හැර ඇත.සොයාගත් සියලුම මමීවලට විස්තරයක් තිබූ නමුත් මෙයට එසේ සටහනක් හමුවී නැත.

    විස්තරයට ස්තූතියි. විස්තර කියවගෙන යද්දි මට මුලින්ම හිතුනෙ මේ රෙදි ඔතල තියෙන විදියට ආපහු ඔතන්න බෑ කියල හිතල මමිය විවෘත නොකර තිබ්බද කියල.. පස්සෙ image search එකකින් පස්සෙ මට හිතුනෙ මේ රෙදි එතුම නම් කරන්න පුළුවන්.. මහ ලොකු රටාවක් නෑ එකෙ.. මමියට වෙන්න පුළුවන් වෙන මොනව හරි හානි නිසා වෙන්න ඇති විවෘත නොකර තියන්න ඇත්තෙ කියල.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    විස්තරයට ස්තූතියි. විස්තර කියවගෙන යද්දි මට මුලින්ම හිතුනෙ මේ රෙදි ඔතල තියෙන විදියට ආපහු ඔතන්න බෑ කියල හිතල මමිය විවෘත නොකර තිබ්බද කියල.. පස්සෙ image search එකකින් පස්සෙ මට හිතුනෙ මේ රෙදි එතුම නම් කරන්න පුළුවන්.. මහ ලොකු රටාවක් නෑ එකෙ.. මමියට වෙන්න පුළුවන් වෙන මොනව හරි හානි නිසා වෙන්න ඇති විවෘත නොකර තියන්න ඇත්තෙ කියල.
    ඕක ලගදි ඔතපු හුප්තක් බන්
    ටුවරිසම් ප්රමෝට් කරන්න අවු හත අටකට සැරයක් ඔහොම මගුලක් අටෝනව