නාබර නුබ 18 ++++++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    images

    කුළුදුලේ දළුදාපු
    තුරුගොමුවේ පහස විදි
    නාබරම රුක් බබරු
    පහස ලද මුදු සුළග
    නැලවිලා සිරි අසිරි
    මුකුලුවෙන්
    හිනැහිලා ලා හිරු රැසින්


    සැනෙකින් හමා
    ඒ රුදු මාරුතය
    සුනුවිසුනු කර
    බිම හෙලා
    අකම්පිතව
    නිහඩ බව ගිගුම් දී
    නිසල වී පවන් රෝද
    රුදුරු ගිනි පුලිගු රැස්
    දවා නාබර අතු පතර
    බැටකමින් ඉඩෝරයේ
    ගුලි උනා අසරණව
    සොයා දිය බිදක්
    යදි උහුලමින්

    ආයෙත් පන ලබන්නට
    මුදු සුළග විදින්නට
    එත්
    නිල් අහස් කුස පුරා
    විහිදී ඉන්නට
    චකිතයක් ඇතිව
    හෙමි හෙමින්
    නියන් සැ බිද හෙලා

    වැටි සුමුදු වර්ෂා
    දළුදා ආයිත් වුක්ෂ තුමු
    ඔබේ ඔය කෙරුම් දෙස
    අහස් කුස බලා සිටි
    කල්පයක් තුරාවට


    ප්ලීස් කමෙන්ට්
    කමෙන්ට් එකක් දාලා යන්න :cool::cool::cool::cool::cool:


     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mta adhasa thrim ganna amaruyi ban hbei amuthu mewa ekak tiyanwa..
    මේක ලිව්වේ කොලබ කවි සංගමේ ප්‍රශංටෙෂන් එකකට
    මේකේ අදහස ප්‍රථම ආදරෙන් ගොඩක් දුක් විදපු කෙනෙක් දෙවෙනි ආදරේ ගැන හිතන හැටි ,
    එනිසා අහස කියන සමාජය මේ දෙස බලන් ඉන්නවා