නාමමාත්‍ර ඒකාදිපතියා එලවමු

GreenLion

Member
Jul 25, 2012
155
16
0
නාමමාත්‍ර ඒකාදිපතියා එලවමු

දැන් ඉන්න එකා නාම මාත්‍ර ජනාධිපතියෙක්.ඒ උනාට හැසිරෙන්නේ ඒකාදිපතියෙක් විදිහට. මරාගේ පබයෙක්.බැසිල්ගේ පබයෙක්. අඩුම ගානේ පාර්ලිමන්ට් එකේවත් බලයක් නෑ.ඒ උනාට දැන් සමාජ ජාලා වහන්න යනවා,මාද්‍යවේදින් රහස් පොලිසියට ගේනවා. මාධ්‍ය වලට තර්ජනය කරනවා.පොලිස්ය වෙබ් සයිට් වලට එවනවා. පොලිස් නිලධාරින්ට රට යන එක තහනම්.පොලිස් මර්ධනය කරනවා.ආමි එක කුනු කානු හෝදන්න, වී වවන්න,දර කපන්න දානවා.සුදු වෑන් ගැන අහන්න ලැබෙනවා. කොහොමත් මේ චූන් එක වැඩි කල් නෑ.අපි පහර දෙනවා.අපි යලිත් බලය ලබා ගන්නවා.සටන් පෙරමුනු හතරක් දැනට යුධ ප්‍රකාශ කර ඇත.බිම් මට්ටම,ගම්මට්ටම,සමාජජාලා මට්ටම සහ පාවෙන චන්ද සටන් මට්ටම.
 
Last edited:

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොංගල් මීඩියා නැවත වැඩ පටන්ගෙන ඇති බව ඔබ දන්නවාද ? එයට දැවැන්තම සහය ලබාදෙන්නේ 3% අපතයන් විසිනි
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    Kawuda muuda?? Harvard bio???

    මූ නේද??

    50KG නොහොත් Harvard-Bio නොහොත් Marx Ranaweerage දාන ඔක්කොම ත්‍රෙඩ් බොරු මඩ තමයි.

    ෆේස්බුක් එකේ කොල්ලෝ රවට්ට රවට්ට ණය අරන් ආපහු ගෙවන්නේ නැහැ. පේපැල් සල්ලි අරන් හිර උනා කියල රවට්ටනවා.

    ටෝක දෙන්නේ නම් ලෝකේ හැම රටකටම ගිහින් ඔබාමටත් ටෝක් කරා කියල.

    මංගලට පුක දීලා තමයි මූ රට යන්නේ. ෆේස්බුක් එකේ කෙල උනාම දැන් එකවුන්ට් එක මකල දාල.


    picture-155696-1485683529.jpg
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    එලවන්න අවුරුදු 10ක් වත් පුකේ ඇඟිල්ල ගහන් බලන් ඉන්නවෙයි. එතකන් විපක්ශ නායකයා පත් කොර ගනිමුකො
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේක කතා කරන බාෂාවෙන් කියන්නේ.අපි සටන් කරුවන් මිසක් ලේඛකයො නෙවෙයි.