නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වෙයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    NPP - මැදවච්චිය :(

    ස්වාධීන ජර්මන් සුද්දි - ගලේවෙල
    SJB - බින්ගිරිය
    SLPP - පොල්පිතිගම
    SLPP - මාතර
    SLPP - හක්මන
    SLPP - දික්වැල්ල
    SLPP - කලවාන
    SJB - අකුරැස්ස
    UNP - අකුරැස්ස
    UNP - කතරගම
    UNP - බදුල්ල
    SJB - නිවිතිගල
    SJB - බණ්ඩාරගම
    සර්වජන බලය(SB) - රට පුරා බර තොගයක්

    තව ඇති, ඔය ටික තමා දැනට හම්බුනේ.

    ඡන්ද නීතිය වෙනස් කරන්න ඕනේ නිවැරදි කිරීම් කරලා ආපහු සබ්මිට් කරන්න එක දවසක් වත් දෙන විදියට :(
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    NPP - මැදවච්චිය :(

    ස්වාධීන ජර්මන් සුද්දි - ගලේවෙල
    SJB - බින්ගිරිය
    SLPP - පොල්පිතිගම
    SLPP - මාතර
    SJB - අකුරැස්ස
    UNP - අකුරැස්ස
    UNP - කතරගම
    SJB - නිවිතිගල
    සර්වජන බලය - රට පුරා බර තොගයක්

    තව ඇති, ඔය ටික තමා දැනට හම්බුනේ.

    ඡන්ද නීතිය වෙනස් කරන්න ඕනේ නිවැරදි කිරීම් කරලා ආපහු සබ්මිට් කරන්න එක දවසක් වත් දෙන විදියට :(
    ඕනේ නෑ බන්. නාමයෝජනා පත්‍රය වත් සැලකිල්ලෙන් හරියට හදාගන්න බැරි උන් රටක් හදන්නේ කොහොමද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    අද හාමු පාප්ප පොන්ටියොන්ට පාප්ප දාලා අරී. 🥴
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඕනේ නෑ බන්. නාමයෝජනා පත්‍රය වත් සැලකිල්ලෙන් හරියට හදාගන්න බැරි උන් රටක් හදන්නේ කොහොමද?
    නාමයෝජනා හදන එක සෑහෙන complex වැඩක් මම දන්නා විදියට. අනවශ්‍ය සංකීර්ණත්වයක් හින්දා චන්දෙ ඉල්ලන්න බැරිවෙනවා හරි, ඉල්ලන්න හිතෙන්නේවත් නැතිව ඉන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නරකයි නේද? සුදුසුකම් තියෙන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන් වෙන්න ඕනෙනේ හරිනම්.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    නාමයෝජනා හදන එක සෑහෙන complex වැඩක් මම දන්නා විදියට. අනවශ්‍ය සංකීර්ණත්වයක් හින්දා චන්දෙ ඉල්ලන්න බැරිවෙනවා හරි, ඉල්ලන්න හිතෙන්නේවත් නැතිව ඉන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නරකයි නේද? සුදුසුකම් තියෙන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන් වෙන්න ඕනෙනේ හරිනම්.
    Ow aththa. Habai un win 🏆 kalama karanna oni dewal ganath hithuwoth mkd
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    නාමයෝජනා හදන එක සෑහෙන complex වැඩක් මම දන්නා විදියට. අනවශ්‍ය සංකීර්ණත්වයක් හින්දා චන්දෙ ඉල්ලන්න බැරිවෙනවා හරි, ඉල්ලන්න හිතෙන්නේවත් නැතිව ඉන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නරකයි නේද? සුදුසුකම් තියෙන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන් වෙන්න ඕනෙනේ හරිනම්.
    චන්දෙට යන වියදම නිසා ෆුල් ටයිම් ගේමේ ඉන්න අයට විතරක් හම්බෙන විදිහට නීති තදට තියෙන එක හොදයි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    පරදිනවා කියලා දැනෙන උන් නාමයෝජනා ප්‍රතික්‍ෂේප උනා කියලා මිනිස්සු රව්ට්ටනවා වෙන්න බැරිද? (හැමෝටම අදාළ නෑ)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    නාමයෝජනා හදන එක සෑහෙන complex වැඩක් මම දන්නා විදියට. අනවශ්‍ය සංකීර්ණත්වයක් හින්දා චන්දෙ ඉල්ලන්න බැරිවෙනවා හරි, ඉල්ලන්න හිතෙන්නේවත් නැතිව ඉන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නරකයි නේද? සුදුසුකම් තියෙන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන් වෙන්න ඕනෙනේ හරිනම්.
    ඕක රිජෙක්ට් වෙන්⁣නෙ ලොකු කම දාන්න ගියාම බං. වැරදි බලවන්න ඔතන වෙනම නිලධාරින් ඉන්නවා. උන්ට කිව්වාම ඔක පෙරලලා බලලා කියනවා. මහන්තත්ත කමටයි අපි ඡන්ද කරළ තියනවා අපි පකීර්ලා කියන එවුනුයි බලං ආපු නැකැත් වලටයි කලබලෙට දෙන එවුනුයි ඔහේ දෙන නිසා රිජෙක්ට් වෙන්නේ 99%ක්.

    Slpp එක ගිය පාරත් (2018) තොගේට රිජෙක්ට්.

    අදටත් ඔනා කෙනෙක්ට ඕනානනම් ඉල්ලන්න පුලුවන් කිසිම බාදාවක් නැ. පක්ෂයක් විය යුතු නැ.
     
    • Like
    Reactions: haunte

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,677
    113
    East Blue (Goa Kingdom)
    පල් මෝඩයෝ බොරු නාම යෝජනා බාර ගත්ත .

    අද වෙනකන් ඒවාට විරුද්ධව action අරං මොකෙක් හරි නීතියෙන් දඬුවම් ලැබුවද?

    වෙන උන් තමන් දන්නෙවත් නැතුව නාම යෝජනා දීල තිබ්බ මිනිස්සුන්ටත් , තමන්ගේ පෞද්ගලික ආදායම රටටම පේන්න share කරන්න ඕන නම් කිව්වා .

    කැකිල්ලේ රජ්ජුරුවොන්ගේ නීති .