නාමලයා ලස්සනට ගේම ගහනවා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Hora Horama Thamai Mona wesen awath. Muta habai Thathage kapati mole poddak tiyenawa and common sense tiyenawa. Habai Loka Hora :rofl:
    Thel Polime hitiye, Gas Polime hitiye, Light Nathuwa hitiye Kauru nisada kiyala amathaka wei 2030 weddi habai sinhalunta..danatamath amathakai.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    බස් දාල මිනිස්සු අද්දන්නේ නැති ඵකනම් හොඳයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මහින්ද මැරෙන කොට මූත් වෙන රටකට පනී .
    මූට දේශපාලනේ අනාගතයක් නෑ .
    ඉගෙන ගෙන තිබ්බ එකෙක් නම් ටිකක් චාන්ස් එකක් තිබ්බ . මුගේ onboard එන මොංගල් ගතිය අර සජියගේ වගේ .ඒක යවන්න බෑ .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    මොනව වුනත් තාම බයියෝ මැරිලා නැ නේද....හ්ම්ම්් :yes:
    :rolleyes:
    කියන දේ තේරුම්ගනින්. නාමලයා හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. ඒවගේම සජියා ඒකාලේ හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. සජියා ඉස්සර වගේමයි. කිසිම පරිණතකමක් ඇවිත් නෑ. ඒත් නාමලයගේ ලොකු වෙනසක් පේන්න තියනවා. අ නුර කුමාර උනත් ඉස්සර හිටපු අනුරයා නෙමෙයි දැන් ඉන්නේ. මිනිස්සු හොද විදියට වෙනස් වෙන්න ඕනි.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා

    ow chandath na :lol:
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,649
    3,015
    113
    2030ට දැන්ම ප්ලෑන් කරන ගමන් පබ්ලිසිටිය දෙන්න "ගුරාජ්'" ඉන්නවනේ
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා

    ආයෙත් රැවටෙන්න යන බයියෝ...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    චන්දෙ දෙන්න නම් වටින්නේ නෑ, හැබැයි සජියා එක්ක බලනකොට මූ මාර විදිහට improve වෙලා. පොයින්ට් එකට කතා කරනවා හොඳට. අර යකා අවුරුදු 30-40 පොලිටික්ස් කරලත් සරල ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑ. හැබැයි මොනවා කරත් මූ ගැන මිනිස්සු හිතන විදිහ නම් වෙනස් වෙන එකක් නෑ. මුගේ video වල comments බලපුවම හිතාගන්න පුළුවන් ඒක.