නාමල්ගෙන් පාර්ලිමේන්තුවටම ආදර්ශයක්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කවුරැ හරි පොත Scan කරල - PDF කරල - Upload කරන්න. පින්...:):)
    පව් බන් අර මනුස්සය කීයක් හරි හොයාගන්න පොතක් ගහල විකුනද්දි උබ එකෙ පිනට ගන්න හදන්නෙ. ටිකිරි ගිනුම් වල ඉතුරු කරපු සල්ලි විතරයි තියෙන්නෙ නාමල්ට. දුක නැද්ද?
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    අඩෝ පට්ට බන් මාත් හෙට ගිහින් ගන්නවා
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    තාම අපෙ පැත්තට ඇවිල්ලා නෑ. මම ගුනසේන එකට කතා කරා සමහරු ලොට් පිටින් ඇරගෙන වැඩි ගානට විකුනනවලු . බඩු ඉවරලු අයෙ අලුතෙන් ප්‍රින්ට් කරනවාලු . කවුරු හරි එකෙක් ගාව වැඩිපුර තියනවානං කියහන් කීයක් උනත් කමක් නෑ මම ගන්නවා
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තාම අපෙ පැත්තට ඇවිල්ලා නෑ. මම ගුනසේන එකට කතා කරා සමහරු ලොට් පිටින් ඇරගෙන වැඩි ගානට විකුනනවලු . බඩු ඉවරලු අයෙ අලුතෙන් ප්‍රින්ට් කරනවාලු . කවුරු හරි එකෙක් ගාව වැඩිපුර තියනවානං කියහන් කීයක් උනත් කමක් නෑ මම ගන්නවා

    mama munta kiwwa potha iwara wei kiala. ahuwe nane :angry::angry::angry::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    “ආයේ ආයේ පුක නොමදෙන්‘‘ පොත මේ දවස්වල කියවගෙන යනව මේකත් වටිනව වගේ
    :yes::yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නිල්බලකායේ ලියුමක් අරං ගියොත් 80% ඩිස්කවුන්ට්
    යකෝ නමල් එක්ක ගත්ත සෙල්ෆි එකක් ගෙනිච්චොත් 40% ඩිස්කවුන්ට්. එතකොට නිල බලකායෙ ලියුමකුත් ගෙනිච්චොත් 120% ඩිස්කවුන්ට්.... :P:P:P
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මේක මුළු ලෝකෙම වැඩිම අළවියක් තියෙන පොත වෙලා
    ඔක්කොම ප්‍රින්ට් ඉවරඉ අයේ ප්‍රින්ට් කරන්නේ ඉලග අවුරුදේ
    මගේ පොත දෙනවා Rs:100000 වලට
    මේක මට ගේමක් නැතුව විකුනන්න පුළුවන් වෙන රටකට 1 මිලියෙන් වලට විතර
    අද හෙටම කරනවානම් 90000 කට දෙන්නම්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් යකෝ වෙන ආදායම් මාර්ග නාට්ය්හිවුන එකේ එතුමාට පොතක් ලියල හරි ඒ ආදායමෙන් ජීවිතේ ගැටගහගන්න ඉඩදීප්ල්ල ...:lol::lol:

    දැන් මතක්වුනේ දන්නා එකෙක්ට සිතාසි ඇවිත් උවෙනුවෙන් කතා කරන්න මේ නීතිඥ තුමාව කන්ටක් කරලා දියන්කෝ ..මෙතුමාට හොදට ගෙවයි .පොත් ලියල හම්බුවෙන ගැන පැයේන හොයන්න පුළුවන් :P
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේක මුළු ලෝකෙම වැඩිම අළවියක් තියෙන පොත වෙලා
    ඔක්කොම ප්‍රින්ට් ඉවරඉ අයේ ප්‍රින්ට් කරන්නේ ඉලග අවුරුදේ
    මගේ පොත දෙනවා Rs:100000 වලට
    මේක මට ගේමක් නැතුව විකුනන්න පුළුවන් වෙන රටකට 1 මිලියෙන් වලට විතර
    අද හෙටම කරනවානම් 90000 කට දෙන්නම්

    අඩෝ ගාන වැඩියි බන්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මරුසිරා;19013313 said:
    පව් යකෝ වෙන ආදායම් මාර්ග නාට්ය්හිවුන එකේ එතුමාට පොතක් ලියල හරි ඒ ආදායමෙන් ජීවිතේ ගැටගහගන්න ඉඩදීප්ල්ල ...:lol::lol:

    දැන් මතක්වුනේ දන්නා එකෙක්ට සිතාසි ඇවිත් උවෙනුවෙන් කතා කරන්න මේ නීතිඥ තුමාව කන්ටක් කරලා දියන්කෝ ..මෙතුමාට හොදට ගෙවයි .පොත් ලියල හම්බුවෙන ගැන පැයේන හොයන්න පුළුවන් :P
    :lol::lol::lol::lol: