Questions නාමල්ගෙයි යෝෂිතගෙයි ආච්චිත් අධිකරණයට ගේනවා https://www.tiktok.com/@manthri_lk/video/7521548212080004370

Lenin.news

Junior member
  • May 2, 2025
    36
    3
    8
    නාමල්ගෙයි යෝෂිතගෙයි ආච්චිත් අධිකරණයට ගේනවා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඔකෙන් රටෙ ආර්තිකයට වෙන වාසිය ගැන රචනාවක් දාපම්! නැත්නම් සෙට් නැ!
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    ඔකෙන් රටෙ ආර්තිකයට වෙන වාසිය ගැන රචනාවක් දාපම්! නැත්නම් සෙට් නැ!
    රටේ ආර්ථිකයට වෙනසක් ඕන්නෑ පොන්ස්. මුන්ට අරින්නයි ඕන 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ආ ඒකට කමක් නෑ. පොඩි එවුන් ටික වත් හරියට හැදෙයි නීතියක් තියන රටක
    paka thamai.. utto achcara loku yuddeth dan unta mathka na!

    suddage kale waradi walata wedi tiyala - ella marala thiyenawa! dan api dannawada?

    jeppanta 72 / 82 /88-89 mni marapuwath mathaka na. pissu kiyawanawa


    ubala dakina dawal heena!
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    paka thamai.. utto achcara loku yuddeth dan unta mathka na!

    suddage kale waradi walata wedi tiyala - ella marala thiyenawa! dan api dannawada?

    jeppanta 72 / 82 /88-89 mni marapuwath mathaka na. pissu kiyawanawa


    ubala dakina dawal heena!
    ඉතින් එහෙමයි කියල හරි දේ කරන්න එපාද?
    කොහොමද ඔය ලෙවල් එකට හිතන්න පුරුදු වුනේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඉතින් එහෙමයි කියල හරි දේ කරන්න එපාද?
    කොහොමද ඔය ලෙවල් එකට හිතන්න පුරුදු වුනේ
    loka ithihase kiyawana gaman world finance walata bassata passe!
    world is a shit hole. humans forget shit in 20 years!

    hari de kiyana eka define kare kawuda? suddo neda?

    un enna kalin lankawe thibbe wada wasam krame neda?

    budu dahama yatatheth thibbe wada wasam - kula kramaya - e kale hari kiwwe eka neda?

    e krameta une oya rajapaksala karapuwa neda? raja saha piriwera ratama hooran kala athal eke idapu eka neda?
    2500 ithiase kiyawana ubala dan pakak kiyanawanawa!
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    Mama oya 2500 sankruthiyata wiridda patte ekek. Itin api ehemai kiyala ee wadawasam yugeta yanna ona da ayth.
    Oya hora pawla nisa maruna minissu paw nadda ?
    Unge pamai paw nadda ?
    Ay uba ewata support karana mentality ekak tiyenne ?
    Im surprised
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    බාප්පට දැන් සනීපද දන්නෙ නෑ
    පුටුවෙන් වැටුන සීන් එකක් තිබ්බෙ