නාමල්ගෙ ගොංගල හෝටලේ ලෙෆ්ට්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    owa okma jvp ponayage wada . balapna eye sajtha gahala panuwa ath anurata mukuth kare na
    dukada..

    මේක දැන් වෙන පැත්තකට ආණ්ඩුව හරවන්න හදනවා කියලා හිතෙන්නේ නැද්ද? මුස්ලිම් කඩ, පිටින් ආපු සෙටි ගිණි තියනවා

    ඉරෝසන්ලට හැම පෝස්ට් එකේම කාඩිනල්ව ටාගෙට් කරන්න, සුපුරුදු ජෙප්පෝ ගිණි තියනෝ කියන්න ඹ්ඩර්ස් ඇවිල්ලා... ඹ්කා අලුත් FB එකවුන්ට් හදන් මේවා වපූරනවා ඇති.. කීයක් මේ වගේ කුලියට කරනවා ඇද්ද?

    ගෝටාගේ අන්තිම තුරුම්පුව, endgame එක මිලිටරි පාලනය. උන් ඒකට ඹ්න පරිසරය මේ හදමින් ඉන්නේ
    ow untath gahanna ona
    man kiyanne Danta gahalama nawaththuwanam hari
    ethakota aayewath ewun salli walata jaathiwade awussanne nathiwei
    ------ Post added on May 11, 2022 at 6:55 AM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    මයිනාට තව ටිකක් කල්පනා කරන්න තිබ්බා ගොටාගෝගම අහින්සකයන්ට ගහන්න කලින්.. :lol: :lol: :lol:
    If he had a brain? MR and GR use brain only for corruption not for anything else.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    green-ecolodge-2--1024x568.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    නාමල්ගෙ යෝෂිතගෙ සිංහරාජයේ ඉඩම් අල්ලගෙන ගහපු සුපිරි හෝටලය මේ වනවිට සම්පූර්ණයෙන්ම ගිනි තබාඇත.
    පිස්සු බන්, මේවා රාජසන්තක කරලා සංචාරක වියාපාරයට ගන්න පුළුවන් ඒවා

    මේ ගොන්
    දැන් මිනිසුන්ට උන් හම්බකරපු සල්ලි ලැබෙන්න ඇති
    මොලේ නැති හරක්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,794
    5,786
    113
    ඕක තමා ගේම. සල්ලි ගහන්න කැඩුණු බඩු ගෙනවා. ඒකකවරප් කරන්න කතාවක් ගෙතුවා. සියලු ෆිසිබිලිටි රිපෝට් තියද්දි හරියන්නැම කිය කිය හිටියා. මුන් ගහපු ගෙම් නම් අම්මපා. කැරි හොරු
    බඩු අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ බාර දෙනකොට. නැත්නම් බඩු බාර ගන්නේ නැහැ. ඒක තමා හැම තැනම ක්‍රමය. ඕක උනේ මුන් වොරන්ටි ඉවර වෙනකම් හයි නොකර හිටියා. අනික ඒ දවස් වල පාර ගන්න දෙයක් නැහැ. කැට් එකක් බැදන් යන්න ඇති නිකන් පාරේ අරන් යනවා වගේ. ඔතන ප්‍රොජෙක්ටර් එක පටන් ගත්තේ මහින්ද. මතක හැටියට ඇමතිතුමා තමා ඕකේ ගසා කන්න පුළුවන් තරමක් ගසා කෑවේ. 2010 ඉදලම ඇමති කම් කරපු එකෙක්.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලොන්ත බයියොන්ගේ ප්ලැන් ඔක්කොම ඉවරයි.. සේනාධිපතියාගේ ගිනි තියන උන් විතරයි...වෙන මොකෙක් වත් නැ...අසරණ මයිනා හා නාකි ගු කන එවුන් පව් බන්..