නාමල්ගේ ආඩම්බරකාර තාත්තා නැවත බලයට

නාමල්ගේ ආඩම්බරකාර තාත්තා නැවත බලයට

දෙසැම්බර් 31 රාත‍්‍රියේ සාද පැවැත්වීම බොහෝ දෙනාගේ සිරිතකි. කොළඹ ප‍්‍රධාන පෙලේ සමාගමක තරුණ විධායක නිලධාරීන් පිරිසක් ඒ සඳහා තෝරා ගත්තේ කොට්ටේ වෝටස් ඒජ් හෝටලයයි. එදින රාත‍්‍රි එම හෝටලයේ පැවැත්වෙන සාදය සඳහා ඔවුන් එක් අයෙකුට රු5000 බැගින් වූ ප‍්‍රවේශපත‍්‍ර ද මිලදී ගෙන තම කණ්ඩායම සඳහා මේසයක්ද වෙන් කර ගෙන තිබේ.

ඔවුන් හෝටලය වෙත යද්දී දැක ඇත්තේ තමන් වෙන්කර ගත් මේසය වටා වෙනත් අය කිහිප දෙනෙකු වාඩිවී සිටින අන්දමයි. හෝටලයේ කළමණාකාරීත්වට ඒ බව දැනුම් දී එම පිරිස ඉවත් කර මේසය නිදහස් කර දෙනමෙන් තරුණයෝ ඉල්ලා සිටියහ. ඒ අනුව හෝටලයේ නිලධාරියෙකු පැමිණ මේසය අත්පත් කරගෙන සිටි පිරිස අමතා එම මේසය වෙන් කරන ලද්දක් බවත් වෙනත් ස්ථානයක ඔවුන්ට පහසුකම් සැලසිය හැකි බවත් දන්වා තිබේ.

එහෙත් එම පිරිස පවසා ඇත්තේ මොනම හේතුවක් නිසා වත් තමන් එම මේසයෙන් ඉවත් නොවන බවත් අවශ්‍ය නම් නාමල් රාජපක්ෂ වුවත් එවෙලේම එහි කැඳවිය හැකි බවත්ය.

අසරණ භාවයට පත් හෝටල් කළමණාකාරීත්වය ඒ සිදුවීම ගැන තරුණ කණ්ඩායමෙන් සමාව ඉල්ලා වෙනත් සුසුදු ස්ථානයක් ඔවුන්ට සූදානම් කර දී ඇති අතර එදින රාත‍්‍රී එම සිදුවීම දුටු බොහෝ දෙනෙකුගේ මාතෘකාව වී තිබුණේ වැරදිලාවත් නාමල්ගේ ආඩම්බරකාර තාත්තා නැවත බලයට පත් වුවහොත් මාර පුත්තරයන්ගේ යාළුවන්ගෙන් තම පශ්චාත්භාගය බේරා ගැනීමට බාප්පාගේ රක්නා ලංකා අරක්ෂක සේවයේ සේවාව ලබා ගැනීමට සිදුවනු ඇති බවය.

Namal_Wlapota.jpg

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    මූත් කවද හරි ජනාදිපති කම ඉල්ලයි නේද.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කෝ බන් අපි බලාපොරොත්තු වුන, ඉතිහාස ගත වෙයි කියල හිතපු ඒ විශිෂ්ඨ නායකයා? කෝ එදා ඒ අපි දැක්ක වීරයා? ඒ වෙනුවට ඉන්නේ කව්ද කියල උඹට පේන්නේ නැද්ද මචන්? අපි බලාපොරොත්තුවුන තීක්ෂණ බුද්ධියක් තියෙන නායකයා වෙනුවට ඉන්නේ ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අහලා ජනතා මුදල් කෝටි ගනනක් වැය කරලා අවුරුදු දෙකකට කලින් ඡන්දයක් කැඳවන්න තරම් මිත්‍යාදෘෂ්ඨිකයෙන් නෙමේද? අපි බලාපොරොත්තු වුන පෞරෂය ඇති නායකයා වෙනුවට ඉන්නේ මහත ඇඟකුයි, ඩයි කරපු කොන්ඩෙකුයි, සාටකයකුයි දාගත්ත 'මාතෲ භූමිය' ගගා කෑහන, පොඩි ළමයි වඩාගන්න නළුවෙක් නෙමේද? තමාගේ රටේ ජනතාව ණය බරින් මිරිකිලා ඉද්දි, එදා වේල කන්න සල්ලි නැතුව ඉද්දි තමාගේ පුත්තුන්ට රේස් පදින්න කොළඹ පාරවල් වහපු නායකයෙක් නෙමේද? කෝ ඒ අපි පතපු උදාර නායකයා? ඒ වෙනුවට ඉන්නේ පාරක් පාරක් ගානේ, තාප්පයක් තාප්පයක් ගානේ ජනතාවගේ මෝඩකම් වලට අවනවෙන් සිනාසෙන කටවුට් නායකයෙක් නෙමේද මචන් ?

    මතකද උඹ අන්තිමට ඇහැව්වා 'මොකද බන්.. මම ඡන්දේ දාන්නේ මහින්දට තමා.. මොකද උඹලා.. බය වෙලාද?' කියලා. ඇත්තටම ඔව් බන්. බය වෙලා. ඇත්තටම බයයි. බයයි මචන්. ඇත්තටම බයයි.. !නීතිය වල් වැදිල අවනීතිය රජකරන රටක, මහා පරිමානයෙන් දූෂණ වංචා ඇස් පනාපිට ප්‍රසිද්ධියේ සිදුවෙන රටක, දිනෙන් දින ණය බරෙන් ගිලා බහින රටක, මාධ්‍ය නිදහස අහුරපු රටක, ඒකාධිපති පවුල් පාලනයකට තිත තියන්න රටේ පුරවැසියන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සෘජුවම බලපෑමක් කරන්න පුළුවන් මැතිවරණයක් අපේ ඉදිරියේ තියෙද්දි රටේ තියෙන වර්තමාන තත්වය අනුමත කරන උඹ වගේ කෙනෙක්ගේ අදහස් ගැන උඹේ බොක්කේ ෆිට් සෙට් එක වුන අපි මොහොතකට ෂොක් වුන එක ගැන අවුලක් ගන්න එපා මචන්..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    illanna deyak naha ban mahindaya meka kohoma hari dinala 2022 wenakan inna hadanne ahawal ekakata nemei namalta seat eka bara denna awashya karana praweshaya hadala denna...mahindata kade yana anathayo tika balan idapalla ubalata mokada wenne kiyala....
    මූත් කවද හරි ජනාදිපති කම ඉල්ලයි නේද.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10896421_774778989270641_1423457860191113229_o.jpg

    බෞද්දාගමට අපහාස වන අයුරින් ප්‍රචාරය වන වීඩියෝව, කිසි විටෙකත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හෝ සහය දක්වන පාර්ශවයකගේ නොවන බව අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    illanna deyak naha ban mahindaya meka kohoma hari dinala 2022 wenakan inna hadanne ahawal ekakata nemei namalta seat eka bara denna awashya karana praweshaya hadala denna...mahindata kade yana anathayo tika balan idapalla ubalata mokada wenne kiyala....

    :yes::yes::yes:උන්ටනම් කන්න බොන්න දෙන්න නාමල් ඉන්නවා..අනිත් මිනිස්සුන්ට තමා ප්‍රශ්නේ..
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    :yes::yes::yes:උන්ටනම් කන්න බොන්න දෙන්න නාමල් ඉන්නවා..අනිත් මිනිස්සුන්ට තමා ප්‍රශ්නේ..
    ඇයි උබේ අම්මා අප්පා මැරිලද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෝ බන් අපි බලාපොරොත්තු වුන, ඉතිහාස ගත වෙයි කියල හිතපු ඒ විශිෂ්ඨ නායකයා? කෝ එදා ඒ අපි දැක්ක වීරයා? ඒ වෙනුවට ඉන්නේ කව්ද කියල උඹට පේන්නේ නැද්ද මචන්? අපි බලාපොරොත්තුවුන තීක්ෂණ බුද්ධියක් තියෙන නායකයා වෙනුවට ඉන්නේ ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අහලා ජනතා මුදල් කෝටි ගනනක් වැය කරලා අවුරුදු දෙකකට කලින් ඡන්දයක් කැඳවන්න තරම් මිත්‍යාදෘෂ්ඨිකයෙන් නෙමේද? අපි බලාපොරොත්තු වුන පෞරෂය ඇති නායකයා වෙනුවට ඉන්නේ මහත ඇඟකුයි, ඩයි කරපු කොන්ඩෙකුයි, සාටකයකුයි දාගත්ත 'මාතෲ භූමිය' ගගා කෑහන, පොඩි ළමයි වඩාගන්න නළුවෙක් නෙමේද? තමාගේ රටේ ජනතාව ණය බරින් මිරිකිලා ඉද්දි, එදා වේල කන්න සල්ලි නැතුව ඉද්දි තමාගේ පුත්තුන්ට රේස් පදින්න කොළඹ පාරවල් වහපු නායකයෙක් නෙමේද? කෝ ඒ අපි පතපු උදාර නායකයා? ඒ වෙනුවට ඉන්නේ පාරක් පාරක් ගානේ, තාප්පයක් තාප්පයක් ගානේ ජනතාවගේ මෝඩකම් වලට අවනවෙන් සිනාසෙන කටවුට් නායකයෙක් නෙමේද මචන් ?

    මතකද උඹ අන්තිමට ඇහැව්වා 'මොකද බන්.. මම ඡන්දේ දාන්නේ මහින්දට තමා.. මොකද උඹලා.. බය වෙලාද?' කියලා. ඇත්තටම ඔව් බන්. බය වෙලා. ඇත්තටම බයයි. බයයි මචන්. ඇත්තටම බයයි.. !නීතිය වල් වැදිල අවනීතිය රජකරන රටක, මහා පරිමානයෙන් දූෂණ වංචා ඇස් පනාපිට ප්‍රසිද්ධියේ සිදුවෙන රටක, දිනෙන් දින ණය බරෙන් ගිලා බහින රටක, මාධ්‍ය නිදහස අහුරපු රටක, ඒකාධිපති පවුල් පාලනයකට තිත තියන්න රටේ පුරවැසියන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සෘජුවම බලපෑමක් කරන්න පුළුවන් මැතිවරණයක් අපේ ඉදිරියේ තියෙද්දි රටේ තියෙන වර්තමාන තත්වය අනුමත කරන උඹ වගේ කෙනෙක්ගේ අදහස් ගැන උඹේ බොක්කේ ෆිට් සෙට් එක වුන අපි මොහොතකට ෂොක් වුන එක ගැන අවුලක් ගන්න එපා මචන්..

    Ooka minissunge hatiyak ban, kochchara hoda dewal karath tika kaalayk yanakota epawenwa, hoda pattata hari naraka pattatahari wenasak oona wenwa, balapn gadafi, kasada bandama nikan gewal hadala dunna, light wathura okkomain, thel salli rate hama minihatma bedala dunna, eth Artae eunta eekath madi una, baplapn un dan anathaa wela inna hati,
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අපි බලාපොරොත්තුවුන තීක්ෂණ බුද්ධියක් තියෙන නායකයා වෙනුවට ඉන්නේ ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අහලා ජනතා මුදල් කෝටි ගනනක් වැය කරලා අවුරුදු දෙකකට කලින් ඡන්දයක් කැඳවන්න තරම් මිත්‍යාදෘෂ්ඨිකයෙන් නෙමේද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    අපිට ඔනෑ එක ජනාධිපති කෙනෙක්ගෙන් රටට එක වෑඩක්,

    මහින්ද්ගෙන් - යුද්දෙ ඉවර කර ගත්තා,
    මෛත්‍රීගෙන් තව වෑඩක් ( රටෙ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩ නගා) ගමු.