නාමල්ට ඇප🛑

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,351
    14,215
    113
    පෘථිවිය
    image


    එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

    සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණි.

    ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.
    මම කිවුවේ
    මේවා ගොන් ආතල්
    68ලක්ෂයක් චන්දෙ දුන්න එවුනුයි , තවම රටවටේ යනකොට රැස්වෙන උන්ව චුන් කරන්නයි ගහන ගේම්
    මේවා ඔක්කොම ඩිල්
    මුන් කරන්නේ නෝමල් කොලුවා නිදොස් කොට නිදහස් කරලා චන්දෙට පාර කපල දෙන එක