මහින්දානන්දට ඇප..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මහින්දානන්දට ඇප


    ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළාය.
    අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
    ඒ අනුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කළාය.

    එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් විය.

    ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
    එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට නියෝග කළාය.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    තනූජා ලක්මාලී. කෙහෙලියටත් ඇප දුන්නේ මෙයා නේද. රමිත රබුක්වැල්ල ඇප දුන්නෙත් මෙයා.
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    සිස්ටම් චේන්ජ් කලේ නැත්නම් හැමදාම රතිකෙලියේ යෙදෙනවා වගේ තමා
    ඇතුලට දානවා , එලියට ගන්නවා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    මහින්දානන්දට ඇප


    ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළාය.
    අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
    ඒ අනුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කළාය.

    එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් විය.

    ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
    එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට නියෝග කළාය.
    මූ ගෑණිට හොද තොල් සප්පායමක් දෙනව ඇති..කොල් දෙක රතුවෙලා යකෝ කොල් 4කට තොල දාලා
     
    • Haha
    Reactions: Morbius and shenat

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඇතුළට යනව නිදහස් වෙනව. ආයෙ උන්ව ඒ කේස් එකට ඇතුළට දාන්න වෙල්ලෑ.... පුනරුද කාලෙ ඇවිල්ලා.... :lol:

    නිදහස් වෙනව කියන එකයි ,
    ඇප දෙනව කියන එකයි දෙකක්

    You Will Learn GIF by Pudgy Penguins
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    ජනාදිපති ඇතුලු කැබිනට් අනුමැතියකින් ගු නැවට සල්ලි ගෙව්වෙ!
    ඒකට මුව හිරෙ දාල වැඩක් තියෙද? එ කාලෙ රජයෙ කැබිනට් තීරනෙකට ගූ නැව ගෙනාවෙ!
    එහෙනම් එ තිරනෙට අදාල සියලු දෙනා අල්ලලා කුදලල හිරෙ දාන්න වෙනවා!
    මන්ද මොන්ගල් වැඩ. නිකරුනෙ ජනතා බදු මුදල් නාස්ති කරනවා. අල්ල ගන්න කලින් සොලිඩ් කෙස් එකක් හදල වැඩෙ ට බහින්න ඔන! ජන්ගි කොමිසමෙ ඉන්නෙ මැන්ටල් ඩැල් ටිකක්!


    The Cabinet has further decided to import required carbonic fertiliser and natural minerals through the state-owned fertiliser company for 500,000 hectares of paddy cultivation for the 2021/2022 Maha season, with accordance to the international competitive bidding method, and distributing them through the Department of Agrarian Services.


    The Cabinet kiyanne mahindananda witharada?

    ECONOMYNEXT – Senior government ministers in cash-strapped Sri Lanka on Sunday (19) defended a decision to pay 6.7 million US dollars to a Chinese fertilizer company over a deal that had gone awry, as opposition lawmakers decried the move.

    Minister of Highways Johnston Fernando told reporters that antagonising a nation as powerful as China will not be in Sri Lanka’s interest in the long run.

    “This issue must be resolved amicably. It’s easy for people to say we paid money for a ship of faeces. But antagonising a powerful country could prove more disadvantageous for us in the long term,” he said.

    “[Losing] 6 million dollars is not like losing 1.6 billion dollars. China is a country that gave us money when we needed it,” he said.

    Sri Lanka’s cabinet of ministers has decided to pay the 6.7 million dollars to the China’s Qingdao Seawin Biotech Group Co Ltd, whose organic fertilizer was rejected by the island nation.

    ජන්ගි කොමිකමෙ ඉන්නෙ මොක්කුද බන්! මහින්දාඳ ලස්ස 100000 ක වන්දියක් ඉල්ලල කොමිසමට නඩුවක් දැම්මා තමයි ගාය සනීප වෙන්නෙ!
     
    Last edited:
    • Like
    Reactions: monson

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    He did not allow this organic fertiliser to be unloaded to port due to bio-security threat.
    The wrong was committed by Fertiliser Corp when they opened unconditional LC which had no provision to reject the consignment at the port of discharge with a laboratory test. So the Minister cannot be held responsible for such a low level activity unless he had got involved in the advice to LC. It is fault of legal advisor to Fertiliser Corp who advised to open unconditional LC. These are complex legal issues and our bribery commission will never understand or will try to understand. Bribery commission is now playing to the tune of govt . Most cases are just media shows and becoming big Joke !
    Truth is bitter .

    (I do not like the ex-minister for many things he did , but in this instance he is not the wrongdoer from the information publicly available at that time and also now )
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නිදහස් වෙනව කියන එකයි ,
    ඇප දෙනව කියන එකයි දෙකක්

    You Will Learn GIF by Pudgy Penguins
    නිදොස් කොට නිදහස් කියන එකයි නිදහස් කියන එකයි දෙකක්.
    ඇප ලැබුන කියන්නෙ අමාරු පාර්ට් එක ඉවරයි. :P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිදහස් වෙනව කියන එකයි ,
    ඇප දෙනව කියන එකයි දෙකක්

    You Will Learn GIF by Pudgy Penguins

    මිනුස්සයෙක් හිටියා වයිෆ් වටේ ගිහින් අහුවෙලා ගහක බැඳලා ගිනිතියලා මැරුවා. සාක්ශි නැතිව මිනිහටත් ඇප හම්බුනා. මිනිහා සමාජයේ සාමාන්‍ය විදියට හිටියා. කාලයක් නඩු අහලා අවුරුදු දහයකින් විතර පස්සේ මරණ දඬුවම දුන්නා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    පචයා රට බංකොළොත් කරලා චන්දෙනුත් පැරදිලා පච උනා 😆
    අවුරුදු 60ක් ම පැරදිච්ච එක තමයි බන් උනේ ඕකුන් .
    මේ එකම එක පාරක් දිනලා නේ කෑගහන්නේ :lol: