නාමල්ට ඇප ගන්න මහින්ද රනිල්ට වැඳලා
රජ ආහර කවලා සෙන්තොමස් යවලා
තිස් වසරක් පුරා හදපු බේබි...
හිරේ දායි කියලා හිතුවෙම නෑ ඔහෙලා
නා බබාට මෙහෙම වෙයි කියාාාලා...
හොරකන් කෙරුවද බේබි කියලා ඇහුවම
හැකි නං අල්ලපං කියනවා...
දැන් බේබි ගිහිං රේස් පැදලා එන්නද
මාලිගාව තවම තියෙනවා...
රජු ඇති කෙරුවත් රන් රජ සැප දීලා
කාල්ටන් නමින් පිරිවර දීලා...
රජකම් කෙරුවත් කළකම් පල දීල
දිනයක් එනවල 'දහම්'ටත් කියාලා...
ලිපේ බත් ඉදෙන්නෙ නෑ
ගෙදර csn නෑ
උඹ නැත්තං මේ දේවල් නෑ...
වෙන බේබිලා හොද නෑ
මේ බේබි එහෙම නෑ
තජුඩීන්ව ඇහැට දැකලා නෑ...
රජ ආහර කවලා සෙන් තොමස් යවලා
තිස් වසරක් පුරා හදපු බේබි...
හිරේ දායි කියලා හිතුවෙම නෑ බැසිලා
නා බබාට මෙහෙම වෙයි කියාාාලා...
බලකාය සමග නිලට බැහැල යන්න
රෙෆ්රිලාට කනට දෙකක් දෙන්න
ගුවන් සේවිකාවක් හමුවන්න
රජ පුතෙක් වගේ උජාරුවට ඉන්න...
එ් විදිහට ඉන්න
ආසදැයි බලන්න
රාජිතටඑන්න කියන්න...
චතුරටත් කියන්න
මහින්ද අඬාගෙන රනිල්ව හම්බ වෙන්න ගිහින් කිසිම ලැජ්ජාවක් නැතිව කකුල් දෙක අල්ලගෙන වැඳලා තමයි ඇප අරගෙන තියෙන්නේ.ඔන්න සිංහයාගේ තරම


රජ ආහර කවලා සෙන්තොමස් යවලා
තිස් වසරක් පුරා හදපු බේබි...
හිරේ දායි කියලා හිතුවෙම නෑ ඔහෙලා
නා බබාට මෙහෙම වෙයි කියාාාලා...
හොරකන් කෙරුවද බේබි කියලා ඇහුවම
හැකි නං අල්ලපං කියනවා...
දැන් බේබි ගිහිං රේස් පැදලා එන්නද
මාලිගාව තවම තියෙනවා...
රජු ඇති කෙරුවත් රන් රජ සැප දීලා
කාල්ටන් නමින් පිරිවර දීලා...
රජකම් කෙරුවත් කළකම් පල දීල
දිනයක් එනවල 'දහම්'ටත් කියාලා...
ලිපේ බත් ඉදෙන්නෙ නෑ
ගෙදර csn නෑ
උඹ නැත්තං මේ දේවල් නෑ...
වෙන බේබිලා හොද නෑ
මේ බේබි එහෙම නෑ
තජුඩීන්ව ඇහැට දැකලා නෑ...
රජ ආහර කවලා සෙන් තොමස් යවලා
තිස් වසරක් පුරා හදපු බේබි...
හිරේ දායි කියලා හිතුවෙම නෑ බැසිලා
නා බබාට මෙහෙම වෙයි කියාාාලා...
බලකාය සමග නිලට බැහැල යන්න
රෙෆ්රිලාට කනට දෙකක් දෙන්න
ගුවන් සේවිකාවක් හමුවන්න
රජ පුතෙක් වගේ උජාරුවට ඉන්න...
එ් විදිහට ඉන්න
ආසදැයි බලන්න
රාජිතටඑන්න කියන්න...
චතුරටත් කියන්න
මහින්ද අඬාගෙන රනිල්ව හම්බ වෙන්න ගිහින් කිසිම ලැජ්ජාවක් නැතිව කකුල් දෙක අල්ලගෙන වැඳලා තමයි ඇප අරගෙන තියෙන්නේ.ඔන්න සිංහයාගේ තරම



Last edited:


