නාමල්ට ඇප හම්බෙයිද නැත්තං හිරේ යවයිද ?

නාමල්ට ඇප හම්බෙයිද නැත්තං හිරේ යවයිද්

  • හිරේ යයි

    Votes: 33 42.3%
  • ඇප හම්බෙයි

    Votes: 45 57.7%

  • Total voters
    78

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,161
    1,660
    113
    කෝම හරි ඇප දෙන්න ඕනේ. මේ වෙලාවේ මහින්ද මහත්තයගේ වෑල් ගියොත් අනුකම්පා ජන්ද වැටෙනවා

    චන්ද ඉතින් තියන්න එපැයි
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,765
    2,306
    113
    1788518592920.png
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,514
    8,054
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්තා.
    එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතාට අල්ලස් කොමිසම විසින් කැඳවීමක් කර තිබුණ අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
    2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.
    එසේ ඇපමත මුදාහැර සිටියදී කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළේය.
    මේ අතර එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
    එසේම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

    එවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණි.
    ඒ අනුව අද පෙරවරු 9.15ට පමණ නාමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,831
    113
    අනුරාධපුරේ රැස්වීම ගිය දුරක්..


    සල්ගාදු පිට්ටනියත් නොදී,,තව තවත් කොච්චර සිග්නල් දුන්නත් මීටිම නවත්තන්න ගනන් ගත්තෙනෑනෙ..මොනා උනත් කොල්ල පව් හැබැයි සති දෙකක්නෙ.. අනුරය්ය ඔහොමෙයි කියල හිතන්නෙ නැතුවැති ⛷️🤾
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    දැන් අනුරව කවුරු හරි ඒ අස්සෙ වෙඩි තියල මැරුවොත් හිතන්නෙ නාමල් කරා කියලා. 🤷‍♂️
     
    • Haha
    Reactions: clumsyhulk