නාමල්ට කෝටී 25ක් හම්බවෙලාලු
elefant Banned Jun 7, 2011 13 5 0 Jun 7, 2011 #4 දේශපාලනේ කියන්නේ සල්ලි ආකරයක්.ධන නිධානයක්. දුප්පත් හිඟන්නන්ට ලොතැරැයියක්. කොහොමද හම්බවෙන ජැක්පොට්? Reactions: minipura
Doomed Banned Mar 13, 2011 62 9 0 Jun 8, 2011 #8 හොරා කන හැම එකාටම යන යන තැන හෙණ වැදියල්ලා. සාප වෙන්න ඕනී. ඔය සල්ලි අඟුරු වෙලා පල.
khewagee Active member Aug 29, 2007 652 84 28 Jun 8, 2011 #10 Doomed said: හොරා කන හැම එකාටම යන යන තැන හෙණ වැදියල්ලා. සාප වෙන්න ඕනී. ඔය සල්ලි අඟුරු වෙලා පල. Click to expand... මොන පිස්සුද ඔහොම කරන එවුන්ට තමයි යන යන තැන හරි යන්නෙ ,තැන ලැබෙන්නෙ අපිට තියෙන්නෙ මෙවා බලාගෙන හුල්ලන්න විතරයි
Doomed said: හොරා කන හැම එකාටම යන යන තැන හෙණ වැදියල්ලා. සාප වෙන්න ඕනී. ඔය සල්ලි අඟුරු වෙලා පල. Click to expand... මොන පිස්සුද ඔහොම කරන එවුන්ට තමයි යන යන තැන හරි යන්නෙ ,තැන ලැබෙන්නෙ අපිට තියෙන්නෙ මෙවා බලාගෙන හුල්ලන්න විතරයි
Sachinth Well-known member May 11, 2008 3,759 162 63 Jun 8, 2011 #12 owwa karana untamai ban hari yanne,apita thama kela wenne
lkkanika Well-known member Nov 4, 2008 1,630 105 63 Jun 8, 2011 #17 Doomed said: හොරා කන හැම එකාටම යන යන තැන හෙණ වැදියල්ලා. සාප වෙන්න ඕනී. ඔය සල්ලි අඟුරු වෙලා පල. Click to expand... ela ela
Doomed said: හොරා කන හැම එකාටම යන යන තැන හෙණ වැදියල්ලා. සාප වෙන්න ඕනී. ඔය සල්ලි අඟුරු වෙලා පල. Click to expand... ela ela
Banks PLK Well-known member Apr 18, 2010 3,995 412 83 AUH, CMB , DXB Jun 8, 2011 #18 mewala barapathala kama therenne passata lankawa loku amaruwaka watenawa mehema giyoth
elefant Banned Jun 7, 2011 13 5 0 Jun 8, 2011 #19 නාමල් ලංකාවේ රත්තරන් ටොන් ගනන් අරාබි තම්බින්ට විකුනලා කෝටී ගනන් කොමිස් ගහනවා.මහ භාන්ඩාගාරයේ තියෙන වස්තුව තම්බින්ට විකුනන ගමන් මෙහේ දේශප්‍රේමයක් ගැන බෙරිහන් දෙනවා.
නාමල් ලංකාවේ රත්තරන් ටොන් ගනන් අරාබි තම්බින්ට විකුනලා කෝටී ගනන් කොමිස් ගහනවා.මහ භාන්ඩාගාරයේ තියෙන වස්තුව තම්බින්ට විකුනන ගමන් මෙහේ දේශප්‍රේමයක් ගැන බෙරිහන් දෙනවා.