නාමල්ට චු යයි, නීති අංශය හදිසියේ කැඳවයි

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    හොරු රකින නිති පති වෙනුවෙන් හොරු එලියට. මලීමා කරන්නෙ ඩයස්පොරා contract එකක්ලු, මහින්දව ගෙදරින් එලියට දාන්න හදන්නෙ කොටිලු, :rofl:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,978
    113
    tracing Geo-location.. ... ...
    පුළුවන් නම් නාමලයව අල්ලලා හරියට හිරේ දාපල්ලා එන්න බැරි වෙන්න ආපහු.. නැත්නම් බයියෝ ටික ඕකව උස්සන් එනවා 2029.. කෙඳිරි ගගා ඉඳලා ඒක තමයි කරගන්න හදන්නේ..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මහින්දය මැර්‍රද්දිත් කොටි එනො කොටි එනො කියල මතුරයි
    ඌ එහෙම කියන්නේ නෑ බන් වටේ ඉන්න කිනිතුල්ලෝ ටික තමයි එහෙම කියන්නේ මොකද මහින්දයා කුරියා ගැහුවොත් උන්ට අනාගතයක් නැති වෙන නිසා 😂
     
    • Haha
    Reactions: kinkon

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    හොරු රකින නිති පති වෙනුවෙන් හොරු එලියට. මලීමා කරන්නෙ ඩයස්පොරා contract එකක්ලු, මහින්දව ගෙදරින් එලියට දාන්න හදන්නෙ කොටිලු, :rofl:

    MEDIA=youtube]j2WV64D9nZQ[/MEDIA
    එළ, එතකොට ගීතා කුමාරසිංහ මොකද කරේ, ඥීතිපති පාර්ලිමේන්තුවේ ඉන්න බැහැයි කියනකොට ශ්‍රේශ්ඨාධිකරණයට ගියේ. තීන්දුව දෙනකන් ජනතාවගේ බදු මුදලින් සැප ගත්තා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    පුළුවන් නම් නාමලයව අල්ලලා හරියට හිරේ දාපල්ලා එන්න බැරි වෙන්න ආපහු.. නැත්නම් බයියෝ ටික ඕකව උස්සන් එනවා 2029.. කෙඳිරි ගගා ඉඳලා ඒක තමයි කරගන්න හදන්නේ..
    එතකොටත් මෙහෙම කෙඳිරි ගා ගා හිටියොත් පුදුම වෙන්න දෙයක් නෑ. :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,154
    113
    එකමත් එක රටක
    අන්න අර කොටා ට මයිනගේ ගෙදර භාරකාරීත්වය පවරගන්න ලියුමක් ගහන්න කියපන් .
    තුන්ඩු කෑලි විතරයි ඕකුන් ලියන්න දන්නේ .
    හරියට ලියුමක් ලියන්න උගන්නපං . එහෙම කරල මයිනව කනෙන් ඇදල එලියට දාන්න කියපන් හන්දි ගානේ කෙදිරි ගාන්නේ නැතුව . :rofl:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    787
    113
    අන්න අර කොටා ට මයිනගේ ගෙදර භාරකාරීත්වය පවරගන්න ලියුමක් ගහන්න කියපන් .
    තුන්ඩු කෑලි විතරයි ඕකුන් ලියන්න දන්නේ .
    හරියට ලියුමක් ලියන්න උගන්නපං . එහෙම කරල මයිනව කනෙන් ඇදල එලියට දාන්න කියපන් හන්දි ගානේ කෙදිරි ගාන්නේ නැතුව . :rofl:
    @dilann ube ammage huthata gahapan liyuma. kari ballo tika unge gewal hadana khomada salli pass karan thiyana widiha. ponna kariyek tho nam. hena gahanawa thoge paw walatama munge guuu kanawata
     
    gama22

    Well-known member
  • මහින්දය මැර්‍රද්දිත් කොටි එනො කොටි එනො කියල මතුරයි
    ඕකට බලල් පන.....

    අන්න අර කොටා ට මයිනගේ ගෙදර භාරකාරීත්වය පවරගන්න ලියුමක් ගහන්න කියපන් .
    තුන්ඩු කෑලි විතරයි ඕකුන් ලියන්න දන්නේ .
    හරියට ලියුමක් ලියන්න උගන්නපං . එහෙම කරල මයිනව කනෙන් ඇදල එලියට දාන්න කියපන් හන්දි ගානේ කෙදිරි ගාන්නේ නැතුව . :rofl:
    img_1_1738659134414.jpg

    අපිට පෙන්නපු කොකා........
    කැම්රි මයිනා............

    ------ Post added on Feb 6, 2025 at 8:14 PM
     
    • Like
    Reactions: handley and vito