නාමල්වාහිනී

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    mama kiwwe nama.uba oyatharm dannawa nam aiy youth radio eka youth fm kiyala damme?

    machan, man youth fm gana danne na, man danne eka karana minihawa. anit eka machan youth fm kiuwat, youth radio kiuwat Lankawe company 2k naha ne.

    VIS eken danata ape tv channel wala CCTV news eka broadcast karanawa. e frequency eke tamai Youth tv eka daanna inne. 0117395391 onenan call karala Youth fm eka handle karanne kauda ahapan macho..
    Sirasa eka Maharaja Grp ekata aiti unata, sirasa tv,fm,yfm,mtv,shakthi me hama ekatama wena wenama handle karana lokko innawane machan.. ewage tama..
    VIS eka danata youth radio eyalage frequency walin ewwata, e okkoma wiyadam namal cover karanne.
    :D:D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපිට කමක් නැහැ කාගේ උනත්... අපේ නෙවේයිනේ.. ඒත් ඔතන වැඩ කරන කෙනෙක් මම දන්නවා ඒයා මට කිවුවේ නාමල් රාජපක්ෂගේ කියලා. කොහෙම හරි එයාට එතන ලොකු තැනක් තියෙනවා.. මම දන්න තරමට.
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    අපිට කමක් නැහැ කාගේ උනත්... අපේ නෙවේයිනේ.. ඒත් ඔතන වැඩ කරන කෙනෙක් මම දන්නවා ඒයා මට කිවුවේ නාමල් රාජපක්ෂගේ කියලා. කොහෙම හරි එයාට එතන ලොකු තැනක් තියෙනවා.. මම දන්න තරමට.

    :yes::yes::yes::yes::yes::yes: