නාමල් අයියා අපෙ අයියා ♥️

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මුන්ගේ විකාර ඉස්සරහට වත් අඩු වෙයිද දන්නේ නෑ,
    එකම තාප්පෙ ගාව මිරිස් ගස් හද හද රඟපාන්නේ දේශීය ගවයෝ රවටන්න,
    පෝච්චි වල තියන ගස් ටිකවත් බලාගෙන නෑ වලව්වේ දාසයො ටික
    1000185814.jpg
    1000185818.jpg
    1000185820.jpg
    1000185825.jpg
    1000185822.jpg
    1000185819.jpg
    1000185821.jpg
    1000185840.jpg


    රොටි හදපන් පුතා
    අන්තිමට 3% ගගා hint ගහපු උඹට 3 වත් නෑ නේ 😂
     

    Attachments

    • 1000185841.jpg
      1000185841.jpg
      84 KB · Views: 37
    • 1000185842.jpg
      1000185842.jpg
      82.1 KB · Views: 47
    Last edited:

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    namal ta loku awasthawak thiyanawa ilaga para ho next eka ,mokada kohomath onama anduwak 5 ho 10 iwarai , ilagata hari nayakayek na Ranil enne na Sajith ta kauruth denna
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    උඹල හිනා වෙනවා, ඔය තමයි මීළඟ ජනාධිපති! :rofl:
    අනිවා ලපයා හෑවොත් මූ තමා ඊලගට එන්නේ. ලපයාගේ වගකීම මුන් කරපු දේවල් ගෑන නිසි පරීක්ශණ කරන එක
     
    • Like
    Reactions: Jack London

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අවසානවරට මේ වගෙ රඟපෑම්වලට මිනිස්සු අහු වුනේ 2010. ආයේ අහුවෙන්නේ නෑ. 2015 ඉඳන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් ආණ්ඩු මාරු කරන්නේ. අනුරත් කියපු දේවල් නොකර බොරුකලොත් 2030 ගෙදර යන්න වෙනවා.