නාමල් අලි පුකෙන් ඇවිල්ලද?

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    නාමල් අලි පුකෙන් ඇවිල්ලද?

    20110111201342.png
     
    • Like
    Reactions: buura

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    නාමල්ට විතරක් එයාර් කන්ඩිෂන් කාමරේක ඉන්ටර්නෙට් එක්ක විභාග ලියන්න දෙන්න, එයා අලි පුකෙන් ආපු කෙනෙක්ද? මේ රටේ සාමාන්‍යය ජනතාවගේ ලමයි දාඩිය පෙරාගෙන ලියන කොට මෙයාට පැය කීපයක් දාඩිය පෙරන්න බැරිද?
    මේ වගේ පුයර බබාලද මේ රටේ රජකමට ගේන්න යන්නේ.

    :no::no::no::no::no:
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මේ ඡායාරූපයේ ඉන්නේ නිර්භීත නීති සිසුවාද? වැරද්ද දැක්කම ඒකට කතා කරන මේ වගේ අය 10ක් වත් ලංකාවේ නැතුව ඇති.
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    නාමල්ට විතරක් එයාර් කන්ඩිෂන් කාමරේක ඉන්ටර්නෙට් එක්ක විභාග ලියන්න දෙන්න, එයා අලි පුකෙන් ආපු කෙනෙක්ද? මේ රටේ සාමාන්‍යය ජනතාවගේ ලමයි දාඩිය පෙරාගෙන ලියන කොට මෙයාට පැය කීපයක් දාඩිය පෙරන්න බැරිද?
    මේ වගේ පුයර බබාලද මේ රටේ රජකමට ගේන්න යන්නේ.

    :no::no::no::no::no:

    namalta irisiya karanna epa!

    AC one nam hondin ahapalla. ethakota namal umbalatath honda central A/C system ekak set karala dei. boruwata naahen andanna epa.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    namalta irisiya karanna epa!

    AC one nam hondin ahapalla. ethakota namal umbalatath honda central A/C system ekak set karala dei. boruwata naahen andanna epa.

    මචන් ඉරිසියාවට නෙමෙයි. කවුරුහරි AC කාමරයක ඉන්නවනම් අපට කමක් නෑ. නමුත් මේක පොදු විභාගයක්, හැමෝටම එක වගේ වෙන්න ඕනේ. අනෙක උඹ කියන විදියට ඉල්ලුවොත් central AC හයි කරලා දෙනවද?

    මට තියෙන ප්‍රශ්නේ නම්, නාමල්ට AC ඕන උනාම එක හොඳ වෙන්නෙත්, SF ට AC ඕන උනාම එක නරක වෙන්නෙත් ඇයි කියලයි.

    එළකිරි එකේ ඉන්න ඕන එකෙක් දන්නවා උඹ, රජා කියන ඕන එකකට එහෙයි කියාගෙන ඉන්නවා කියල. නමුත් එක උඹට තේරුම් කරන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ ඡායාරූපයේ ඉන්නේ නිර්භීත නීති සිසුවාද? වැරද්ද දැක්කම ඒකට කතා කරන මේ වගේ අය 10ක් වත් ලංකාවේ නැතුව ඇති.

    aniwa
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය පෑමිනිල්ල කරපු සිසුවට ඉස්සරහට මොනා වෙයිද????

    කිසිම කතාවක් නෑ බලදාරින් ඕකට දෙන උතරය තමා ආරක්ශාවට එහෙම කලා කියල..

    නඩුත් බඩුත් දෙකම හාමුඩුරුවන්ගෙ....
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    munta gahanna one bomba..mu A/C 1 idalat xam1ta marks gannawanam bariye..sira kollek nam anik un wage1ta idala inna bari ai?? ekko mu kellek natnam ponsiyek..paw namal..A/c natnam mala paha wenneth nathuwa athi..
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Fake News Elakiri eke dala Elakiri eka katha karanna epa

    ow machan boru news daana ekatath seemawak thiyenna one.

    boru news daala ponseka supportersla tika dan meke kee sarayak chaa wunada.. mini skirt scene eka mathakai neda ? mini skirt thahanam karanawa! mini skirt thahanam karanawa kiyala p*ka uda daagena meke kaa gahapu ewn dan koheda giye ? anthimata ekath boru news ekak kiyala mama daapu thread ekakin oppu wuna.