නාමල් අැදෙගෙන නායි!!!!!

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    5stgdhB.jpg


    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මහින්ද රාජපක්ශගෙ වැඩුමහල් බූරු පුතා. අද්‍යපනයක් බුද්දියක් ගෑවිලවත් නෑ. ජනමාද්‍යට ප්‍රකාශයක් කරද්දි එම ප්‍රකාශය ගැන මනා වැටහීමක් හා වගකීමක් නෑ. ජනවාරි 8 වෙනිදා පරාජය කලේ හොරු වංචාකරයො බවත් හිරගදර යන්නෙ හොරුන් මිනිමරුවන් වංචාකරයන් බවත් , හොරු වංචාකරයො මිනුමරුවන් හංසයාට කිසිසේත් චන්දය නොදෙන බවත් මොහුට හීනෙන්වත් වැටහී නොමැති බව මොහු මනාව ඔප්පුකරයි.

    ubata mole nathuwata api mak karannada. yako kiyana de therum ganin. dan ape office ekewath na hansayata chande dipu un. chande kale bahala hansaya gana katha karala hansayata sup ekadunne. maitree deiyek kiyan hitapu un dan gedara balla tharan wath ganan ganne na. kawanam budiya ganin. uba danna deshapalanayak na malli. pagaranatta wage kanugaha hitapan......
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නාමල් තමයි ලන්කාවෙ විශාලම තරුණ වියාපාරය ගොඩ නැගුවෙ.
    තාත්ත දිහා බලල නාමල් දිහා බලන එකෙයි අවුල.
    දේශපාළනයෙ දීර්ඝ කාලයක් තියෙනව.
    තාම දුවන්නෙ තාත්තයි වයේ හිටපු එවුනුයි හදපු ප්‍රථිපත්ති මත පිහිටල
    එවත් එක්ක නාමල්ගෙ නොගැලපීමක් තියෙන නිසා තමයි මහින්දට ඡන්දෙ දුන්නු මිනිස්සු බනින්නෙ.
    ඉස්සරහට තමන්ගෙම දේශපාලන නියායපත්‍රයක් ගොඩනගා ගෙන ලන්කාවෙ ඉන්න ප්‍රබලම දේශපාලකයා වෙනව
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හරියට හිටියනං තාත්ත විශ්‍රාම ගියාට පස්සේ මිනිස්සු එකතු වෙන්නේ මුගේ වටේ, මූ තාත්තට තිබ්බ චන්ද ටිකත් නැතිකරලා තවත් බූරු කතා කියව කියව ඉන්නව.

    අපේ රටේ එක දේශපාලකයෙක්ටවත් මොලේ තියෙන පුත්තු උපදින්නේ නැත්තේ ඇයි මන්ද :oo:

    sajith premadasaya wage thama itn... :rofl::rofl:
    okath ee kale amu harakalu...
    thamath haraka nm thama...

    moo nm eeta hapan wage :rofl::rofl:
     

    Kadukkama

    Member
    Jul 13, 2016
    81
    27
    0
    ubata mole nathuwata api mak karannada. yako kiyana de therum ganin. dan ape office ekewath na hansayata chande dipu un. chande kale bahala hansaya gana katha karala hansayata sup ekadunne. maitree deiyek kiyan hitapu un dan gedara balla tharan wath ganan ganne na. kawanam budiya ganin. uba danna deshapalanayak na malli. pagaranatta wage kanugaha hitapan......
    Ha aiye.. Oya hena parinatha porakne deshpalane gana.
     

    Kadukkama

    Member
    Jul 13, 2016
    81
    27
    0
    ලෝකල් හොරු අල්ලන්න , ජාත්‍යන්තර හොරෙක් ලංකාවේ ජනධිපති වෙලා යකෝ.

    Oya kathawa aththak unath manhidage horakan ekka baladdi owa montisoory wada bn. :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ

    එක තමයි මටත් හිතුනේ. නාමලය මොන පිස්සෙක්ද බන්. නැද්ද? එකට මෙන්න පොරවල්. ජත්තන්තර මට්ටමේ එව්වා. අදහන්න වටිනවා

    Maithripala-Sirisena1.jpg

    Leaked internal company emails also reveal claims from SMEC's Sri Lankan manager in 2009 that then senior minister Maithripala Sirisena and one of his advisers allegedly requested a political "donation" before signing cabinet papers for a $1.82 million dam contract sought by SMEC. Mr Sirisena is now Sri Lanka's President.

    ABC News Australia


    http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324




    wije99000, අරක්කු , kadukkama ඇතුළු යහපාල ණය වහල්ලු සෙට් එකට ඕවා පෙන්නේ නෑ බං.

    president.gov_.lk_.jpg


    President-websiteHack-srilanka.jpg



    තමන්ගේ වෙබ් සයිට් එක ආරක්ෂා කරගන්න බැරි එකා රටක් ආරක්ෂා කරන්න හදනවා. මහින්දට පාරේ බැහැලා යන්න දෙන්න බැරි කරනවා කිව්වා .දැන් මුළු ලෝකෙම දන්නා ජාත්‍යන්තර හොරෙක් . කොහොමද යකෝ දැන් අපි ජාත්යාන්තරේට මුහුණ දෙන්නේ ?

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    Oya kathawa aththak unath manhidage horakan ekka baladdi owa montisoory wada bn. :lol:


    ලෝකෙම දැනගත්තානේ? ආඩම්බරයි අපිට ඉතින්. කොහොමද ඕස්ට්‍රේලියාවේ ගියාම නඩුවට. පට්ට යකෝ. ආසාවේ බෑ. උබලා සුදු හුණු ගාපු සරමේ සිරිසේන වර්චස් කරගෙන.

    :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:


     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya


    wije99000, අරක්කු , kadukkama ඇතුළු යහපාල ණය වහල්ලු සෙට් එකට ඕවා පෙන්නේ නෑ බං.

    president.gov_.lk_.jpg


    President-websiteHack-srilanka.jpg



    තමන්ගේ වෙබ් සයිට් එක ආරක්ෂා කරගන්න බැරි එකා රටක් ආරක්ෂා කරන්න හදනවා. මහින්දට පාරේ බැහැලා යන්න දෙන්න බැරි කරනවා කිව්වා .දැන් මුළු ලෝකෙම දන්නා ජාත්‍යන්තර හොරෙක් . කොහොමද යකෝ දැන් අපි ජාත්යාන්තරේට මුහුණ දෙන්නේ ?

    :lol::lol::lol::lol::lol::lol::lol:
    Political thread ekaka mawa kiyaunamada koheda bn. Kamak na. Mama my3 ta vote kala. Eth ehrmai kiala un karana hamadetama hari kianne na bn. Kauru kalath waradda waraddamai. My3 ta vote kala kiala me anduwa karana hama reddatama mama ehei kianne na bn. Anika mama oya ekektawath kade giya kiala mata hambena reddak na. Mama hoyagaththoth mama kala beela jiewath wenawa bn. So I dnt care about this damn politics.