නාමල් ඇමතිට අර්ජුන ගෙන් යෝජනාවක්. මාස 6කට

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අර්ජුනට දුන්නා කියලා ආයෙත් අමුතුවෙන් නැතිවෙන්න දෙයක් අපේ ක්‍රිකට්වල නෑ. ඒනිසා වෙන දෙයක් වෙන්න අර්ජුනට අවස්ථාවක්‌ දීලා බලන්න ඕන කියන එකයි මගේ නම් අදහස.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Arjuna awath Clubs Rule's ehemma ithurui..

    Aravinda Mahela Structure eka genakan meka Guu godak witharai.. 👎
    namal baby geneyi da ayi thama parakku namal kare nathnam mechchara bale salli depala thiyena ekek wela aniwa naml fail sajiya 2 saha wena kaatawath hinekin wath karanna baha
     
    • Like
    Reactions: shameera89

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    සංජීව රණතුංග ඉද්දී Carlton TV එකට විකාශන අයිතිය දුන්නා. හෙනම ජරා එකෙක් . සුමතියා වගෙමයි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අර්ජුනට මේක දුන්නොත් මකවලා හරි හදනවා. ඒ විතරක් නෙවේ ඉස්සරහට ඉම්රාන් කාන් වගේ වෙන්නත් බලාපොරොත්තුවක් මෙයාට තියෙනවා වගේ පේනවා. ඒ බලාපොරොත්තුව හින්දම මේක හරියට කරයි.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Arjuna captain karapu anthima kaale decision hoda naha, habayi cricket board eke meya kiyana wenasa wenna ona.
    6 month is good time for him. Administration change unoth Mahelata wadak karanna ground eka hadenawa.
     
    • Like
    Reactions: shameera89 and NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අර්ජුනට මේක දුන්නොත් මකවලා හරි හදනවා. ඒ විතරක් නෙවේ ඉස්සරහට ඉම්රාන් කාන් වගේ වෙන්නත් බලාපොරොත්තුවක් මෙයාට තියෙනවා වගේ පේනවා. ඒ බලාපොරොත්තුව හින්දම මේක හරියට කරයි.
    like ekak danna da hinaa wennada manda

    palaweni eka hari dewani ekath hari habayi ekata hainaa yanawaa
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    පරදිනකොට නැති ප්‍රශ්න උඩ එනව, දිනනකොට ඒවා ආයේ යට යනව
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ලංකාවෙනම් දැන් ඵකෙක් ෂුවර් නෑ මටනම්..පවුලේ උනුත් අැතුලුව..😏
     
    • Like
    Reactions: shameera89

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇත්තටම අර්ජුනට දුන්නොත් ගේමක් ගහයි.
    ලොකු තැන්වල ඉන්න ඔලුව ඉදිමුන ගොබ්බයො කවදාවත් ඉඩදෙන්නෙ නෑ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොලිටික්ස් කතා නොකර ක්‍රිකට් පැත්තෙන් බැලුවොත්?
    මූ ඉන්න කාලෙත් මාර කැපිලි තිබ්බෙ. මම දන්න තුන් ඉරියව් හොදම එකෙක් හීටියා. ඌට මෙයා ශොට් එක දුන්නා. දැන් ඌ වෙන රටක ක්‍රිකට් කෝච් කෙනෙක්.
     
    • Like
    Reactions: shameera89

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හතුරුසිංහ උස්සන් ආව අනේ අපේ දේශීය සම්පතක් කියල උන්දැට හිටපු තැනත් නෑ ආපු තැනත් නෑ, ඔක්කොම වැරදි එකෙක්ට පටවල අනික් උන් අතපිහදගන්න එකයි වෙන්නෙ, මොලයක් තියේ නං මහේල මාමේ එන්න එපා :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ක්‍රිකට් ගැන නම් මම දන්නෙ නැ, හැබැයි අර්ජුන ගාන ඉම් රාන් ඛාන්ගෙ දේශපාලන දැක්මනම් දශමයක් නැ, බඩු කාරයන්ට දේශපාලනේ ගැලපෙන් නැ..
     
    • Like
    Reactions: shameera89

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දැන් අර්ජුන නෙවෙයි ශක්‍ර දේවේන්ද්‍රයා සභාපති උනත් ලංකාවෙ ක්‍රිකට් හදන්න බෑ. කොටින්ම කියනව නං අපේ උන්ට ටැලන්ට් එකක් නැති කමයි මෙතන තියෙන්නෙ. මහේල නෙවෙයි ලෝකෙ හොඳම කෝච් ගෙනාවත් ඔච්චර තමා.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    නරකයා තමා හැබැයි නාමල්ට වඩා ගැලපෙනවා...
    උදාහරණයකට ගත්තොත් නිකම් ස හොරා තමා හැබැයි අනිත් හොරුන්ට වඩා චුට්ටක් හොදයි වගේ...
    #මමතමාහොදටමකලේ....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කාවන්තිස්ස රජු යලි පැමිනේ.. අපිට විසාල සද්දයක් ඇසුනා

    කාවන් තිස්ස රජතුමා පාර්ලිමෙන්තුවට පැමිනීම හා එතුමා ගැමුනු රජතුමාගෙ අත් ශක්තිමත් කිරීමට නිලවසයෙන් එක්කාසු වීම අට වැනි දා...
     
    • Like
    Reactions: shameera89