නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

    ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.
    වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවයි.
    නාමල් කුමාර නැමැත්තාගේ හඬපට කිහිපයක් මෙරට දී මෙන්ම විදේශ රටකදී ද පරීක්ෂාවට ලක් කෙරුණා.
    මේ අතර තමාට ලබා දී තිබූ STF ආරක්ෂාව ඉවත් කර ඇති බවට නාමල් කුමාර ඊයේ (23) ප‍්‍රකාශ කළ නමුත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඔහුට STF ආරක්ෂාව ලබා දී නොතිබූ බවයි.

    giphy.gif

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹව විස්වාස නෑ..:no:
    ජනාධිපතිතුමා කියනකම් පිළිගන්න බෑ..:no:
    ජනාධිපති කෙනෙක්, අගමැතිලා දෙන්නෙක්, පොලිස්පති ඇතුලු සමස්ත පොලීසියක්
    ටීවී එකෙන් නාමල් කුමාරගේ ඊළඟ වොයිස් රෙකෝඩින් එක මොකක්ද කියලා
    බලාගෙන ඉද්දි, ඔයා එවන නිව්ස් පිළිගන්න බෑ:oo::no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹව විස්වාස නෑ..:no:
    ජනාධිපතිතුමා කියනකම් පිළිගන්න බෑ..:no:
    ජනාධිපති කෙනෙක්, අගමැතිලා දෙන්නෙක්, පොලිස්පති ඇතුලු සමස්ත පොලීසියක්
    ටීවී එකෙන් නාමල් කුමාරගේ ඊළඟ වොයිස් රෙකෝඩින් එක මොකක්ද කියලා
    බලාගෙන ඉද්දි, ඔයා එවන නිව්ස් පිළිගන්න බෑ:oo::no:

    :(:(:( ඒක ඇත්ත
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    කොහේදෝ යන රස්තියාදුවෙක් දෙරණින් තමයි ඕකව ෆෝම් කළේ. අනෙක දුෂණ මර්ධන බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල කිව්වම මිනිස්සු හිතන්නේ රජයේ බලකායක තද පොරක් කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කොහේදෝ යන රස්තියාදුවෙක් දෙරණින් තමයි ඕකව ෆෝම් කළේ. අනෙක දුෂණ මර්ධන බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල කිව්වම මිනිස්සු හිතන්නේ රජයේ බලකායක තද පොරක් කියල

    මු ඇවන්ට් ගාර්ඩ් එකේ ඉදපු එකෙක් ලු. ෆෝම් කලේ රජපව්ලේ එකෙක් ද දන්නේ නෑ :rofl::baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහේදෝ යන රස්තියාදුවෙක් දෙරණින් තමයි ඕකව ෆෝම් කළේ. අනෙක දුෂණ මර්ධන බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල කිව්වම මිනිස්සු හිතන්නේ රජයේ බලකායක තද පොරක් කියල
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මු ඇවන්ට් ගාර්ඩ් එකේ ඉදපු එකෙක් ලු. ෆෝම් කලේ රජපව්ලේ එකෙක් ද දන්නේ නෑ :rofl::baffled:
    වෙන්න ඇති කුළියට නහින එකෙක් හින්ද මුළු රටම අකර්මණ්‍ය වුණා. හරියටම හොයල බලල එල්ලන්න ඕන ඔය වගේ වුන්

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ග්‍රාමසේවක කෙනෙක් ජනාධිපති වෙච්ච එකේ ඕකා අගමෑති වුනොත් පුදුම වෙන්න එපා