නාමල් කුමාර අත්අඩංගුවට..🔴#cleansrilanka වැඩ පටන් ගනී..🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    Namal-Kumara.jpg

    සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බව පොලීසිය පැවසීය.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    මූට දෙන්න් ඕනි බලන් ඉන්න උන්ට උණ ගැනෙන්න. එක එකාගේ කුලී කොන්ත්‍රාත් වලට කර ගැහුවට උන් එන්නේ නෑ කුණ කන්න කියලා පේන්න දෙන්න ඕනි. ආයේ අතන මෙතන රතනයා ගර්භාශ යුද්දේ නාඩගමට, නීතියෙන්මයි දෙන්න ඔනි.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,389
    113
    වැලිවේරිය
    එතකොට මුගෙන්ද පාස්කු ප්‍රහාරේ ගැන හොයන්න පටන්ගන්නේ?
    වගකිමන් කියහන්
    මූ නේද කිව්වේ රනිල් ,හිටංව මරන්න ඉන්නවා කියලා...ඊට පස්සේ තමා ආරක්ෂාව බල්ලට ගියේ...ඉතින් මූ හිටියෙ නැත්තම් පාස්කු ප්‍රහාරේ නොවෙන්නත් ඉඩ තිබුණා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    මූ නේද කිව්වේ රනිල් ,හිටංව මරන්න ඉන්නවා කියලා...ඊට පස්සේ තමා ආරක්ෂාව බල්ලට ගියේ...ඉතින් මූ හිටියෙ නැත්තම් පාස්කු ප්‍රහාරේ නොවෙන්නත් ඉඩ තිබුණා
    muwa Dala tamai ranil, my3 , kotawala
    Gema Dunne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    මූ නේද කිව්වේ රනිල් ,හිටංව මරන්න ඉන්නවා කියලා...ඊට පස්සේ තමා ආරක්ෂාව බල්ලට ගියේ...ඉතින් මූ හිටියෙ නැත්තම් පාස්කු ප්‍රහාරේ නොවෙන්නත් ඉඩ තිබුණා
    මුටනම් දෙකක් අනින්නම ඕන