නාමල් කොටි එක්ක!!!

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    නාමල් කොටි එක්ක!!!

    2058Namal_with_Emilkanthan_J.jpg

    කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. අත්අඩංගුවට ගැනීමෙන් පසු එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය මෙහෙයවන ලක‍ෂ්මී එමිල් කාන්තන් හා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති මෙන්ම ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක‍ෂ මහතා ඉතා ලඟින් ඇසුරු කරන මිත්‍රයින් බව කාන්තන් හා නාමල් රාජපක‍ෂ ඇතුළු කීපදෙනකු ලන්ඩන් හෝටලයක් තුළ සිටින ඡායාරූපයක් මාධ්‍යවලට නිකුත් කරමින් ජෙනරාල් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය

    source

    දේශප්‍රේමීන්ගේ වෙස්මුනු ගැලවේ!!!!
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මට මූ හිරේ ඉන්නවා බලන්න පුදුම අසාවක් තියෙන්නේ. අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි විනාශ කර කර සැප ගන්න පින්ගුත්තරයෙක්. මහ ලොකුවට මැතිවරන වේදිකා උඩ කයිවාරු කෙලිනවා හෙන දෙශපාලනිකයෙක් වගේ . මූ දෙශපාලනේ ගැන මොනාද දන්නෙ ???? මූ දන්නෙ එකෙන් හොදට ගසා කන්න පුලුවන් කියල විතරයි . දේශපලනයටත් අවනම්බුවක් මෙහෙම මූකලන් බස්සෝ දෙශපලන වේදිකාවලට නග්ගන එක .
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජනතාවගෙ සල්ලි කමින් රට කන මුන්ට ජනතාවගේ සාප‍ය වැදෙනවා ඒක නවත්තන්න මොන ගුරුකමක් කළත් බෑ
     
    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    මට මූ හිරේ ඉන්නවා බලන්න පුදුම අසාවක් තියෙන්නේ. අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි විනාශ කර කර සැප ගන්න පින්ගුත්තරයෙක්. මහ ලොකුවට මැතිවරන වේදිකා උඩ කයිවාරු කෙලිනවා හෙන දෙශපාලනිකයෙක් වගේ . මූ දෙශපාලනේ ගැන මොනාද දන්නෙ ???? මූ දන්නෙ එකෙන් හොදට ගසා කන්න පුලුවන් කියල විතරයි . දේශපලනයටත් අවනම්බුවක් මෙහෙම මූකලන් බස්සෝ දෙශපලන වේදිකාවලට නග්ගන එක .

    Hari u danne na kiyamu deshapalane gana....eth umba monawade danne kiyapan mata ?:lol::lol::lol::lol::lol::lol::lol: