නාමල් ගැන අනාවැකියක් 2030

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,304
    26,808
    113
    Kandy
    පොහොට්ටුව නිර්මානය කලේ රාජපක්ශ පවුලට හැමදාටම බලය තියා ගන්න.ඒ පක්සේ ඉන්න හැමෝටම වැඩියෙන්ම යන්න පුලුවන් ඉහලම ස්තානය ඇමතිකමක් විතරයි.නමුත් රාජපක්ශ පවුලේ කෙනෙක් නම් පක්ශේ නායකයා වෙලා ජනාදිපති කම අගමැති කම වගේ ඒවා ගන්න පුලුවන්.අනිත් උන්ට කැබුරුවාට හැමදාම ඇමතිකමෙන් එහාට යන්න බෑ.අපි මහින්ද එක්ක තරහයි කියලා රනිල් ගාවට ගියපු දූශිතයෝ ඔක්කොම ගියේ මහින්ද කියපු නිසා .මොකද රාජපක්ශලාට පුකට පයින් ගහලා අරගලෙන් එලියට විසික්කල නිසා උන් දන්නවා රාජපක්ශලා එක්ක ගියොත් ඊලග මහමැතිවරණයේ දි උන්ට දිනන්න බෑ කියල.ඒක නිසා රනිල් එක්ක ජොයින් වෙලා මහමැතිවරනයෙන් ගුපියන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තුවට රිංගනවා පොහොටුවෙන් නෑමල් කොහොමත් පාර්ලිමේන්තු එවනවා හරක් ටික.ඊට පස්සේ පාර්ලිමේන්තු ආවාම ආයෙම රනිල් එක්ක සෙට් උන දූශිත පොහොට්ටුවෝ ටික නාමල් එක්ක සෙට් වෙනවා ඊට පස්සේ රනිල් ජනාදිපති නාමල් අගමැති .මේ පාර නාමල් ජනාදිපති වරනෙට ඉදිරිපත් උනේ දිනන්න නෙවේ.පොඩි වෝම් අප් එකකට නාමල්ගේ ටාගට් එක 2030 ජනාදිපති වෙන එක.ආයෙම පරන දූශිතයෝ එක්කම තමා මේ ගමන යන්නේ.උබ මම අපි උබලගේ දරුවෝ පව් බන්.ගෙදරට හොරු පැන්නම හොරු ටික ගෙදර සංවර්ධනය කරනවා කියලා හිතාන ඉන්න උන් තාමත් පව් බන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,304
    26,808
    113
    Kandy
    apita pukada bn
    නෑ ඉතින් ලංකාවේ ඉන්න්වනම් ඉතින් ටැක්ස් බඩු මිල බෙහෙත් බාල බෙහෙත් ඔක්කොම තීරනය කරන්නේ නාමල් ඇතුලු හොර රැලම තමා ආයෙම.

    ගන්න නම් උන්ගේ අම්මලවත් අරන් ගම වටේ යන්න වෙයි. උබ දන්නෑ ගුපියෝන්ගේ හැටි
    දෙයි බන් සිරිසේන නිදහස් පක්සේ වෙලත් ගූපියෝ දුන්නේ නැද්ද මාත් ඒ කාලේ තද ගූපියා
    ------ Post added on Aug 7, 2024 at 1:40 PM
     
    • Like
    Reactions: Cypress

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,781
    966
    113
    නෑ ඉතින් ලංකාවේ ඉන්න්වනම් ඉතින් ටැක්ස් බඩු මිල බෙහෙත් බාල බෙහෙත් ඔක්කොම තීරනය කරන්නේ නාමල් ඇතුලු හොර රැලම තමා ආයෙම.
    laba upan hati kiyala hithala hitha ganin. 3% ekek wage over thinking kalakanni wenna epa. isthuthi.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,284
    113
    පොහොට්ටුව නිර්මානය කලේ රාජපක්ශ පවුලට හැමදාටම බලය තියා ගන්න.ඒ පක්සේ ඉන්න හැමෝටම වැඩියෙන්ම යන්න පුලුවන් ඉහලම ස්තානය ඇමතිකමක් විතරයි.නමුත් රාජපක්ශ පවුලේ කෙනෙක් නම් පක්ශේ නායකයා වෙලා ජනාදිපති කම අගමැති කම වගේ ඒවා ගන්න පුලුවන්.අනිත් උන්ට කැබුරුවාට හැමදාම ඇමතිකමෙන් එහාට යන්න බෑ.අපි මහින්ද එක්ක තරහයි කියලා රනිල් ගාවට ගියපු දූශිතයෝ ඔක්කොම ගියේ මහින්ද කියපු නිසා .මොකද රාජපක්ශලාට පුකට පයින් ගහලා අරගලෙන් එලියට විසික්කල නිසා උන් දන්නවා රාජපක්ශලා එක්ක ගියොත් ඊලග මහමැතිවරණයේ දි උන්ට දිනන්න බෑ කියල.ඒක නිසා රනිල් එක්ක ජොයින් වෙලා මහමැතිවරනයෙන් ගුපියන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තුවට රිංගනවා පොහොටුවෙන් නෑමල් කොහොමත් පාර්ලිමේන්තු එවනවා හරක් ටික.ඊට පස්සේ පාර්ලිමේන්තු ආවාම ආයෙම රනිල් එක්ක සෙට් උන දූශිත පොහොට්ටුවෝ ටික නාමල් එක්ක සෙට් වෙනවා ඊට පස්සේ රනිල් ජනාදිපති නාමල් අගමැති .මේ පාර නාමල් ජනාදිපති වරනෙට ඉදිරිපත් උනේ දිනන්න නෙවේ.පොඩි වෝම් අප් එකකට නාමල්ගේ ටාගට් එක 2030 ජනාදිපති වෙන එක.ආයෙම පරන දූශිතයෝ එක්කම තමා මේ ගමන යන්නේ.උබ මම අපි උබලගේ දරුවෝ පව් බන්.ගෙදරට හොරු පැන්නම හොරු ටික ගෙදර සංවර්ධනය කරනවා කියලා හිතාන ඉන්න උන් තාමත් පව් බන්

    අනේ හුත්තො. උඹ හිතන්නේ පරන එවුන් නාමල්ට කැමති කියලද? ඔතන එකම විකුනන්න පුලුවන් නම මහින්ද රාජපක්ශ, බැසිල් නෙවි, ගෝට නෙවි, චමලි නෙවි නාමල් නෙවී මහින්ද.

    ඔය හැම එකාම පුක දීගෙන ඉන්නෙ මහින්දට පන තියෙනකන්. මල දවසට මිනියේ රස්නෙ යන්න කලින් පුකේ අරිනවා ඉතුරු සෙට් එකටම. බොරුනම් බලපන්.

    මාව විස්වාස නැත්තන් චන්ද්‍රිකාට උනේ මොකක්ද බලපන්. බලය ඉන්න කාලේ මැඩම් ගාපු උන් ඔක්කොම පුක පෙන්නලා රාජක්ශ ගාවට ගියා.

    දේශපාලනේ කියන්නෙ පට්ට volatile දෙයක්. එක පවුලකට හැමදාම ඉන්න හම්බෙන්නේ නෑ. අනිත් උන්ටත් ආසාවල් තියෙනවා. චාන්ස් එක හම්බුන ගමන් උන් උන්ගෙ ගේම ගහනවා. චාන්ස් එක තමා මහින්දයගේ අවසානය.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    ලංකාවේ ජනාධිපති වෙන්න ඉල්ලන ඕනම සක්කිලි බල්ලෙක්ට තනි සිංහල ඡන්දෙන් විතරක්ම එන්න බෑ.. මෙරට මුස්ලිම්වරුන්ගේ ඡන්දය අතිශයින්ම වැදගත්..
    එහෙම නැතිව කළු කුපාඩි කොට මැටිමට්ටන්ගේ තනි සිංහල චන්දෙකින් ආවොත් ආපු එකාට වෙන්නේ ගෝඨාභය බල්ලා ගියා වගේ ම ජංගිය ජනපති මැදුරේ දාලා දුවන්නයි.. චන්දෙ දීපු මිටි බල්ලෝ පෝලිමේ ඉන්නයි.. මැරිලා වැටෙන්නයි...
     
    • Haha
    Reactions: redux and OpenSpace

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ලංකාවේ ජනාධිපති වෙන්න ඉල්ලන ඕනම සක්කිලි බල්ලෙක්ට තනි සිංහල ඡන්දෙන් විතරක්ම එන්න බෑ.. මෙරට මුස්ලිම්වරුන්ගේ ඡන්දය අතිශයින්ම වැදගත්..
    එහෙම නැතිව කළු කුපාඩි කොට මැටිමට්ටන්ගේ තනි සිංහල චන්දෙකින් ආවොත් ආපු එකාට වෙන්නේ ගෝඨාභය බල්ලා ගියා වගේ ම ජංගිය ජනපති මැදුරේ දාලා දුවන්නයි.. චන්දෙ දීපු මිටි බල්ලෝ පෝලිමේ ඉන්නයි.. මැරිලා වැටෙන්නයි...

    Loku wedanawak thiyena hadai.