නාමල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නෙ ඇයි?

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මූ දන්නවා පරදිනවා කියලා
    මූ ට්රයි කරන්නෙ පොහොට්ටුවට ඉතිරිවෙලා තියෙන චන්දටික රැකගෙන නායක කමේ ඉන්න. රනිල් ලගට ගියොත් මූට බල්ලෙක්වත් ඉතිරිවන්නේ නෑ කියලා මූ දන්නවා.
    උබලගෙ අදහස් මොකක්ද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    පාර්ලි‌‌මේන්තු ආසන 20-25 ක් වත් රැක ගන්න ට්‍රයි කරන්නේ. ඒක ඊලග ආණ්ඩුව හදද්දී තීරණාත්මකයි.
    20-25 ක් එන්නෙ නෑ. රනිල්ට කලින් පාර උන වැඩේ වෙන්නෙ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    20-25 ක් එන්නෙ නෑ. රනිල්ට කලින් පාර උන වැඩේ වෙන්නෙ.
    මහින්දවාදීන් එක්ක ඔය ගාන ගන්න පුළුවන් වෙයි පක්ෂ වලට බෙදිලා බෙදිලා එද්දී.
    මොකද ජන්ද ලොකුවට ගන්නා පක්ෂයක් මන්ත්‍රී ආසනයක් ගන්න චන්ද 60,000 ක් ගන්න ඕනි දිස්ත්‍රික්ක වල ජන්ද අඩුවෙන් ගන්නා පක්ෂ වල ජන්ද 20,000 ට ත් මන්ත්‍රීවරු පත් වෙනවා.

    එක පාරක් උතුරු පළාතේ ජන්ද 5 ක් ගත්තු කෙනෙක් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උනේ.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ පාර ජනාධිපතිවරණෙට රාජපුක්ක පවුලෙන් එකෙක් ඉදිරිපත් නොවුනොත් රාජපුක්ක දේශපාලනය එතැනින්ම අවසන් වන නිසා
    මෙන්න පොයින් එක
     
    • Like
    Reactions: NRTG and nalin0001

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අවදානමට පෙර සූදානම
    දිනන එකාගෙ 50% නැතිකරලා 2නි මනාපෙට යන්න හදන්නේ.
    මහින්දට සර් කියපු උන් රනිල්ට සර් කියන කොට 2නි මනාපේ සජියටවත් අනුරයටවත් වෙන්න බෑනේ..
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    මේ පාර ජනාධිපතිවරණෙට රාජපුක්ක පවුලෙන් එකෙක් ඉදිරිපත් නොවුනොත් රාජපුක්ක දේශපාලනය එතැනින්ම අවසන් වන නිසා
    meka thamai
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දම්මික පෙරේරා බෑ කිව්ව නිසා
    ඌ බෑ කිව්වා නෙමෙයි. ඒක තමයි නාමලයගෙ පොයින්ට් එක. කෙලින්ම එන්නෙ නැතුව දැන් වෙන එකෙක් නැතිකමට එන බව පෙන්වනවා.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රනිල් හාමුගේ දෙවෙනි මනාප ලකුණු කිරීම් ටික එකතුකරගන්න :yes:
    එහෙම කරන්න නම් ඌ පළවෙනි දෙන්නට එන්න ඕනනෙ. නැත්නම් දෙවෙනි මනාපෙ ගන්න බෑ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,316
    25,102
    113
    tracing Geo-location.. ... ...
    මේ සැරේ කොල්ලා පැරදිලා ඊළඟ සැරේ genz ඡන්ද ටික ගොඩ දාගන්නවා..

    iraj කාරයා concert ටිකක් ගහලා මූව stage නග්ගපු ගමන් කොල්ලො කෙල්ලෝ මූ පස්සේ යනවා..

    දැන් ඉන්න ළපටි සිපයියෝ ටික ඡන්දේ දාන්න පුළුවන් වයසට ආවම මේ තියන රැලි ඔක්කොම ඉවරයි..

    ඊළඟ ඡන්දේ වෙනකොට නාමල් දේශපාලනිකව පරිණතයි කියලා කියන්නත් පුළුවන් උන්ට මේ සැරේ ඉල්ලලා පැරදිලා තියන හින්දා..

    Added bonus එකක් විදියට මේ සැරේ දිනන කාගේ උනත් මූට officially උගේ කකුලෙන් අදින්න පුළුවන් "මට දුන්නා නම් මම ඔහොම කරන්නේ නෑ.. අපි ආව නම් අපි කරන්නේ මෙහෙමයි" ගගා..

    තව අවුරුදු 10 යන්න කලින් වෙන රටකට පලයල්ලා.. නැත්නම් පුක හපන් මැරෙන්න වෙන්නේ..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,209
    198,850
    113
    Colombo, Sri Lanka
    එහෙම කරන්න නම් ඌ පළවෙනි දෙන්නට එන්න ඕනනෙ. නැත්නම් දෙවෙනි මනාපෙ ගන්න බෑ.
    නැහැ පලවෙනි දෙන්නට 3 වැනි සහ 4 වැනි අයගේ මනාප නේද ගනින්නේ :unsure: