නාමල් ට මොකෝ උනේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    දුටුගැමුණු කුමාරය සේනා රැස්කරේ කාටත් හොරෙන් හැන්ගිලානෙ බන්. එහෙම බැලුවම නාමලුත් සෝශල් මීඩියා වලට කොරියාවෙ තෙරපෙන පොටෝ වීඩියෝ නොදාන එකේ පොයින්ට් එකක් තියෙනවා.
     
    • Haha
    • Wow
    Reactions: vito and dinu09

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උඹේද චැනල් ඵක.ඩොබියෝ තෙත් කරලා කීයක් හරි හොයාගන්න මරු වෙලාව නේද..😂
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මොනා වෙන්නද ඉතින් කිච වෙලා ආපහු දුවන් ආව....